ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි හයක් පමණ වෙතියි දැනගන්නට ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
අහුවුණේ නැත්තම් මේ බෙහෙතුත් ලෙඩුන්ට
සරත් බන්ඩාර Thursday, 15 May 2014 02:07 AM
කල් ගිය මේ බෙහෙත් ඉන්දියාවෙන් ආනයනය කර දින වෙනස් කරලා විකුණන්න ගෙනාපු ඒවා මේ කුට ව්‍යාපාරියා=ට දැඩි දඩුවම් දෙන්න .බලපත්‍රය ද අවලංගුකරන්න (ස)=
පිටිගල Wednesday, 14 May 2014 03:58 PM
සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරන්න ඉදිරිපත්වෙන අය අපේ රටේ සුලභයි! (ස)
නිමල් ලලිතා Wednesday, 14 May 2014 08:51 AM
මේ වගේ අපරාදකාරයන්ව බේරා ගන්න ඉදිරිපත් වෙන නීතිවේදියොත් ඉන්නවනේ. (නදී)
ඇතුගල Wednesday, 14 May 2014 09:22 AM
මේවා ගෙන ආවේ කොහොමද? අවසරය කාගෙන්ද? මෙවැනි දේ සිදුවෙද්දී බෙහෙත් මාෆියාවට රජයේ නිලධාරින් හවුල් නැතැයි කියන්නට පුලුවන්ද? රෝගීන් අමතක කරන හෙදියන්, ලබන ආත්මයේදී රෝගීන් වන බව කියන්නන් මෙම බෙහෙත් මාෆියාව ගැන කියන්නේ කුමක්ද? එයට යටවන්නේ මන්ද? සියල්ලෝම මුදල් මත ගොඩනඟා ගත් සංස්කෘතියකින් එහා නොසිතනකමින් කිසිවෙක් නිවන් දකින්නේ නැහැ. සියල්ලෝම කුණු ගඳ ගසන පණුවන් සහිත ශරීර ඇති ලෙඩුන් වේවා! (නි)