IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අහාර විසවීමේ සිද්ධියට හයක් සැක පිට

තලවාකැලේ දෙමළ විදුහලේ දිවා ආහරය(බත් ,පරිප්පු, සොයා, බිත්තර හා තක්කාලි සෝස් ) විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරුන් දෙදෙනකු ,අරක්කැමියන් දෙදනකු හා රාජ්‍ය නොවන සංවිධානයක දෙදනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රෝහල් වලට ඇතුඵ කළ 560 දෙනකුගෙන් 20 දෙනකු හැර සෙස්සෝ පිටව ගියහ. ලෝක ළමා දිනය වෙනුවෙන් රජයේ අනුමැතිය නොමැතිව මේ උත්සවය පැවැත්විම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි නුවර එළිය මහා දිසාපති ඞී ජී පී කුමාරසිරි මහතා කියයි



අදහස් (0)

අහාර විසවීමේ සිද්ධියට හයක් සැක පිට

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 17 October 2011 10:10 AM

සිදුවීමෙන් වැරැද්දක් වූ නිසා ...රජයේ අනුමැතිය නැතිකම ගැන බලධාරීන් දැන් කරුණු සොයන්න පටන් අරගෙන.. අර මිනිස්සු දරුවන් වෙනුවෙන් වෙන්වු දිනේ කරපු සත්කාර්යය ගැන හිතන්නේ නැහැ. මොනවා හරි වැරැද්දකදී මුලින්ම කරන්නේ අත් අඩංගුවට ගැනිමයි...රිමාන්ඩ් කිරිමයි මේ සත්කාර්යය ගැන රූපවාහිනි මාධ්‍ය වලින් පෙන්නුවේ නැති උනාට වැරැද්ද උනාම ඒ මිනිස්සුනගේ නම් පතුරු ගහනවා ඕකද මාධයවලින් විය යුත්තේ මේ රටේ පුවත්පත් නොමැති උනානම් අපි ජීවත් වෙලා ඉවරයි සියල්ල රූපවාහිනි නාලිකා වලට අනුව සිදුවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 536 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1690 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site