IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මව,පියා සිඟිත්තාට තුවාල

(එම්.සුසිල් පියන්ත)

අහුන්ගල්ල - ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී  සිදුවූ වෙඩි තැබීමකින්  මව පියා සහ මාස හතරක දරුවකු  තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් පියාට බරපතල තුවාල සිදුවූ මේ තිදෙනාම බලපිටිය රෝහල ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි.

වෙඩි වැදුනු තිදෙනාම අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ෙ යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදු කොට ඇති බව ද පොලීසිය කියයි.

දකුණේ පාතාල නායකයකුගේ කිට්ටුම ඥාතී පවුලකට මේ වෙඩි තැබීම සිදු කොට තිබෙන බව ද පොලීසිය කියයි.

 

 



අදහස් (4)

අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මව,පියා සිඟිත්තාට තුවාල

Rupa Sunday, 22 October 2023 04:21 AM

සියලුම පාතාලයෝ මේ කතාව දැකලාවත් අනේ අපොයි කියලා හිතනවාද? සිඟිති දරුවන්ට හානි කරන ගාණට ගිය ලෝකයක්...!

:       0       5

Ruhunu Sunday, 22 October 2023 11:17 AM

චණ්ඩින්ට ඔහොම වෙනවා තමයි.

:       57       2

ගමේ එකාලා Sunday, 22 October 2023 04:35 PM

පහුගිය කාලේ පුරාවටම වෙඩික්කාරයින්ගේ ශිල්ප දැක්වීම් නම් එමටයි...

:       0       28

sujith Sunday, 22 October 2023 04:44 PM

අද මෙවැනි අපරාධ වැඩි වීමට හේතුව, ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට බියක් මිනිසුන් තුළ බිය නැති වීමයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site