දඹුල්ල පූජා භූමියේ අනවසර අන්‍යාගමික ස්ථාන සම්බන්ධයෙන් අස්ගිරි මහා නා හිමියන්, ඉනාමළුවේ සුමංගල මහා නා හිමියන්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්, ඇතුළු නිලධරයන් සමග ලබන 23 වැනි දා දඹුල්ලේ දී රැස්වීමක් පවත්වා තීරණයක් ගන්නා තුරු කණ්ඩලම හන්දියේ දේවස්ථානයක් වසා තබන බවටත් කිසිවකුටත් එහි ඇතළු වීමට ඉඩ නොදෙන බවටත් මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.එම්.ජි.බී. පෙරමුණේ මහතා සුමංගල මහා නාහිමියනට ලිඛිතව දැනුම් දුන්නේය.කණ්ඩලම හන්දියේ එවැනි ඉදිකිරීමක් ඇතැයි ඉනාමළුවේ සුමංගල දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ එහි ගිය පිරිසට පෙන්වා දුන්හ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හා රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මේ විරෝධයට එක්වූහ. නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රකාශයෙන් පසු පිරිස විසිරැගියහ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්ගිරි මහා නා හිමියොත් දඹුලු වඩිති