පාසලේ තීන්ත ආලේප කිරීමේ දී නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කළැයි මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති වයි යසරත්න මහතා සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් පසු පළාත් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත.
පළාත් අධ්‍යාපන ලේකම් එස් ජී විජයබන්දු මහතාගේ අත්සනින් නිකුත් කැරුණු චෝදනා පහකිත් යුත් එම චෝදනා පත්‍රයට දින 14ක් ඇතුළත නිදහසට කරුණු ඇතොත් ඉදිරිපත් කරන ලෙස විදුහල්පතිට දන්වා තිබේ.
අදාළ කාළය තුළ නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් නිදහසට කරුණු නැතැයි සලකා විනයානුකූලව කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම් දැනුම් දී ඇත.
මරදාන අශෝක විද්‍යාලයයේ දූෂණ අක්‍රමිකතා වන බව කියමින් පසුගිය වසරේ උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්විණි. විද්‍යාලයයේ බස් රථය දේශපාලන වැඩට යෙදවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද විදුහල්පතිට එරෙහිව පැමිණිලි කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අශෝක විදුහල්පතිට චෝදනා පත්‍රිකාවක්
සමිත් Wednesday, 23 December 2015 03:27 AM
එහෙමනම් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිට මොකද කරන්නේ ? සිංහල රජ කාලේ හෝ ෂාරිය නීතිය යටතේ දඬුවම් කරන්න වේවි එයා කරන කියන දේවල හැටියට (බ)
ජයන්ත Wednesday, 23 December 2015 04:07 AM
ධර්මරත්න සර්ගේ (පළමු විදුහල්පති) කාලයේ මේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. (කෞ)