පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් ඡන්ද පත්‍රකා තොගයක් සොයාගත් දවසේ එහි ගිය පුත්තලම තේරීම්භාර නිලධාරී හා දිසාපති කිංස්ලි ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කළැයි හිටපු පළාත් සභා ඇමැති අශෝක වඩිගමංගාව හා හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ඒ එම් කෞර්දීන්ට ඔක්තෝබර් 24 වැනිදා අධිකරණයේ පෙනීසිටින්නැයි පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නොතීසී නිකුත් කළේය.
හිරු ප්‍රාදේශිය වර්තාකරුටද සිය රූපරාමු ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කැර ඇත.
දිසාපතිගේ පැමිණිල්ල අනුව පොලීසිය අධිකරණයට කරුණූ දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අශෝක වඩිගමංගාවටත් නොතීසී
සරත් Friday, 27 September 2013 04:13 PM
හිටපු හොඳ කෙනෙක්. ඒත් දැන් කොහොමද දන්නේ නැහැ. (ස)
සුනිල් Friday, 27 September 2013 06:14 PM
හොද වැඩේ චන්ඩිකම් කරන්න යනවට.එයාලා හිතාගෙන ඉන්නෙ නීතිය එයාලට ඕනෑ විදියට කියලයි. රාජකාරියට බාධා කළාට දඩුවම් දියයුතුයි.... (නි)