(යොහාන් භාසුර)
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජල නල එලීමේ කටයුතක් හේතුවෙන් වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටස හෙට (1) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5.00 දක්වා වසා තබන බව අපරාධ හා රථවාහන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටසේ අදාල කාලය තුළ රථ වාහන ගමන් කළ නොහැකි බව පොලිසිය වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් හෙට වැසේ