කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවෙල්ල රංගල අඩි පහකින් පමණ ගං වතුර නැග ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.
එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.
හොරණ පානදුර මාර්ගය ද යට වී ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(නිහාල් වෙත්තසිංහ)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
අවිස්සාවෙල්ල පාරත් යටවෙයි
නිරෝෂන් Tuesday, 03 June 2014 06:40 PM
පරිස්සම් වෙන්න හැමෝම (නදී)
සුජිත් Tuesday, 03 June 2014 03:57 PM
අවිස්සාවේල්ලට විකල්ප මාර්ග අඩුයි නේද? (නි)
උදාර Tuesday, 03 June 2014 09:51 AM
නියමයි, (ස)