IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


අවසන් සටනට පෙර

හතරවෙනි දින මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන  ඔස්ට්‍රේලියා  ශ්‍රී ලංකා පස්වෙනි එක්දින ක්‍රිකට් තරගයට  පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට  පැමිණ  දළදා වහන්සේ වැදපුදා ගත්තේය.  ක්‍රිකට්  පාලක  මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සහ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර  ද එහි වූහ.

DSCN3023 DSCN3045 DSCN3050 DSCN3065



අදහස් (0)

අවසන් සටනට පෙර

දර්ශන Sunday, 04 September 2016 10:48 AM

හොඳ වැඩක්... (නි)

:       0       0

අනුරාධ Sunday, 04 September 2016 11:25 AM

ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටෙන් ජය ලැබේවා! (නි)

:       0       0

විද්‍යා Tuesday, 06 September 2016 06:02 PM

බලන්න කොපමණ අගෙයිද කියලා (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 04 September 2016 12:57 PM

ලස්සනයි. සිම්පල්. පල්ලෙකැලේ කියල දැක්ක ගමන් මට ක්‍රිකට් මල්ලිලා ටික පෙනුනේ හිර කාරයෝ සෙට් එකක් මාලිගාවට ගිහින් වගේ. කොච්චර වෙනස්ද කිවුවොත්, ගොඩක් අය අදුනගන්නත් අමාරුයි.ජයග්‍රහණය ලැබීමට සුභ පැතුම් ! (බ)

:       0       0

සමරසේකර Sunday, 04 September 2016 01:27 PM

භක්ති ගීත කියන ගැහැණු ළමයි ටිකක් නේද? (බ)

:       0       0

අබේරත්න Monday, 05 September 2016 06:19 AM

ශ්‍රී දළදා මාලිගාව ඇතුලේ පුටු වල අසුන් ගෙන ඉන්නේ ??? රජ පැටව්ද? (බ)

:       0       0

කුසල් Sunday, 04 September 2016 04:44 PM

සෑම සුභ කටයුත්තකටම පෙර තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීම ඉතා හොඳයි (නි)

:       0       0

දයාරත්න Monday, 05 September 2016 08:52 AM

ඔබට ආඩම්බරද දැන් අපි දිනුම් නේද? ඉතුරු මැච් ටිකත් ඔහොමම ගහන්න. (ර)

:       0       0

උදිත් Sunday, 04 September 2016 09:16 AM

ඔහොම කරලා හරි බලමු ජාමේ බේරගන්න පුලුවන්ද කියල..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 168 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 688 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site