අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල පිලට එරෙහිව පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල ලකුණු 76 ක පහසු ජයක් ලැබීය.
ඒ අනුව හෙට (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රෙමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල පිල සමග පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල තරග වැදීමට නියමිතය.
කරච්චි පිල ඕවර 20 තළදී සියලූදෙනා දැවී ලකුණු 154
(ෆරාස් අලී 50, අබ්දුල් ඛාන් 17, සකීර් අලී 17, නබීල් කලීඞ් 27, ශසීබ් ඛාන් 20, සයිමන් වොට්කින්ස් 27/4, මයික් බර්නාඞ් 19/2, රොබට් වූලී 31/2)
ඒකාබද්ධ විශ්ව විද්‍යාල පිල ඕවර 20 තළදී සියලූදෙනා දැවී ලකුණු 78
(කි‍්‍රස් වේක් ෆීල්ඞ් 24, ලූක් බ්ලැකබි 15, සයිඞ් ෆෝඞ් 11, මර්සා ජමීල් 8/3, ශසීබ් ඛාන් 17/3)
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් තරගයේදී ඉන්දු - පාකිස්තාන සරසවි ගැටුමක්