මාලඹේ කොස්වත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙඩි වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ක්‍රීඩාංගනයේ සවිකළ බව කියන බෝර 12 තුවක්කුවකින් වෙඩි වැදි ඇති බවත් ඔහු සිය දිවි නසා ගත්තේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් ගමනත් අවියෙන්
මංජුල Saturday, 21 March 2015 07:47 AM
එයාල අවි ගත්තේ අපිට නිදහස් රටක් හිමිකරන්න. (නදී)
ඉසුරන්දි Saturday, 21 March 2015 08:39 AM
මේවා අහනකොටත් භය හිතෙනවා. (නදී)
තේහන් Saturday, 21 March 2015 08:40 AM
මෙය එසේනම් සියලුම ත්‍රිවිද හමුදා සහ පොලිස් නිලධාරියන් අවියෙන්ම නැසිය යුතුය. (නදී)
ධම්ම Saturday, 21 March 2015 09:40 AM
තුවක්කු නිපදවන්නේ මිනිසුන් මරන්න මිස වෙන මොකටද? (නදී)
තෙහාන් Monday, 23 March 2015 07:24 AM
මොවුන් රට වෙනුවෙන් ජීවිත කාලය, තමන්ගේ පවුල කැපකළ උදාර මිනිසුන්. (ත)
ප්‍රසන්න සංජීව Saturday, 21 March 2015 10:21 AM
ඔහු ලොකු සේවයක් කල කෙනෙක් වෙන්න ඇති. (නදී)
ශාන් Saturday, 21 March 2015 10:55 AM
මේ මනුස්සයා අවි ගත්තේ රට වෙනුවෙන්, නැතුව පාතාලය වෙනුවෙන් නෙමෙයි (නදී)
නන්දසේන Sunday, 22 March 2015 12:41 AM
අනේ මන්දා මේ මොනවද වෙන්නේ කියලා (නි)