IMG-LOGO

අව්වුවේලි යුවළක් විදුලි සැර වැදී මියගිහින්

(ඉන්දිකා රාමනායක)

යාපනයට   අව්වුවේලි  පුත්තුඋෘර්  ප්‍රදේහයේ  දී  ඊයේ   (9) දහවල්  විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව අව්වුවේලි පොලිසිය කියයි.

මොවුන්    දිය නෑම සදහා  මිදුලේ  මෝටර්යක් සවිකර  සකස් කර තිබු  ස්ථානයක    මෙලෙස  විදුලි  සැර වැදී මියගොස් සිටි බවත්, මෝටරයෙන් විදුලි කාන්දුවී   වැදුලි සැර වැදී ඇති බවට පොලිසිය සැකකරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාසිලාමනී  ගුණප්‍රගාසම්  (59) සහ   ගුණප්‍රගාසම් සුගුණා (52) යන අඹු සැමි යුවළ බවද පොලිසිය කියයි.

මොවුන්ගේ එකම දියණිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවත්, ඇය ඊයේ පෙරවරු 8.30 අධ්‍යනය කටයුතු සදහා නිවසින්  ගොස් නැවත පස්වරු 3.30 පමණ  නිවසට පැමිණ ඇති බවත්, නිවසේ  මව්පියන් දක්නට නොවී නිසා මිදුලේ සොයා  බැලීමේ දී දියනෑම  සදහා  සකස් කර තිබු ස්ථානයේ  දෙදෙනාට වැටී  සිටිනු දැක ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (1)

අව්වුවේලි යුවළක් විදුලි සැර වැදී මියගිහින්

Bunny Preena Friday, 11 March 2022 08:46 AM

වළක්වාගත හැකිව තිබූ මරණ 02ක්.. නිසි ආරක්ෂිත උපදෙස් පිළිපදින්නේ නැතිව ඔහේ නිකන් අටවලා මෝටර් එක පණගන්වන්න කරන ලාබ වැඩ නිසා මෙවැනි අකල් මරණ සිදුවෙනවා. හුඟක් දෙනෙක් ආරක්ෂාව සහ නිසි පිළිවෙළට වැඩකරන්න පටන් ගන්නේ මහ ලොකු විනාශයන්, ජීවිත හානි සහ දේපළවලට හානි සිදුවුණාට පසුව තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site