IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අවියක් සමග හතරක් සැකපිට

මීටියාගොඩ පසුගිය 20 දින අලුයම සිදුවූ ඝාතනය සහ ඊට පසුව එම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ බවට පොලිසිය හඳුනාගෙන සිටි සැකකරුවන් හතර දෙනකු ටී56 ගිනි අවියක් හා පතරොම් 13 ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රවීන්ද්‍ර පුෂ්පකුමාර නොහොත් පොඩි අමිල යන අය එසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අය අතර සිටින බවත් අද ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් 2015 මාර්තු මාසයේදී වෙඩි තබා ඝාතනයෙන් පසුව තවත් සිවු දෙනකු ඝාතනය කර ඇතැයිද තවත් දෙදෙනකුට තුවාල කළැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය මේ සැකකරුවන්ගෙන් තොරතුරු හෙළිකරගැනීමට යයි.

DSC07650 DSC07652 DSC07653

(ඡායාරූප ජනත් ද සිල්වා)

   DSC00118[1] DSC00119[1] DSC00120[1] DSC00128[1]

ජායාරූප - රොෂාන් පියතිලක



අදහස් (0)

අවියක් සමග හතරක් සැකපිට

රොෂාන් Wednesday, 13 January 2016 08:30 AM

කරන්න ඕනෙ හෑම ජඩ වැඩක්ම කරලා මුණ වහගන්නවා දේශපාලුවෝ අත් දෙක වන වනා රිමාන්ඩ් වෙනවා ලංකාවට ගිය කලක් (බ)

:       0       0

දුමින්ද Wednesday, 13 January 2016 10:09 AM

යහපාලනය වැඩියෙන්ම බුක්ති විඳින අය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site