IMG-LOGO

අවියක් රැගෙන හමුදාවෙන් පැන්න සෙබළා මාට්ටු

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදාවට අයත් පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි  පුද්ගලයෙකි.

මොහු හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී යුද හමුදාවට අයත් පිස්තෝලයක්ද රැගෙන පලාගොස් සිටි අයෙකු බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

ඇහැලියගොඩ පොලිසියට පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

අවියක් රැගෙන හමුදාවෙන් පැන්න සෙබළා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 644 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 768 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 329 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site