(සමිපත් ප්‍රියනන්දන)
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. .
රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය.
මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා කටයුතු කරන මෙන්ද එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අවතැන් වූවන් බලන්න ඇමැති යයි
Warnasinghe Saturday, 30 November 2024 05:09 AM
රාජ්‍ය ඇමැති?
Shantha Saturday, 30 November 2024 07:37 AM
කොහේද හලෝ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නේ?
K S Sujeewa Saturday, 30 November 2024 08:00 AM
දැන් රාජ්‍ය ඇමැතිවරු නැහැ නේද? රාජ්‍ය ඇමැති කියන සඳහන් වීම වැරැදීමක් වියයුතුයි.
C N M BarnsSunday, 01 December 2024 06:45 AM
වැරදීමක් තමයි රාජ්‍ය නැතුව පුද්ගලික ඇමැතිලා නැහැ නේද? ඔය තනතුර මුලින්ම අහන්න ලැබුනේ ඩඩ්ලි මැතිතුමාගේ 65-70 ආණ්ඩුවේ ජේආර්ට ප්‍රබල ඇමැති තනතුරක් නොදී රැවටීමට දුන්නේ රාජ්‍ය ඇමැති කියලා තමයි...
මිලානෝ වැසියා Sunday, 01 December 2024 01:06 AM
කවුද මේ? අපිට හොරෙන් කෙබර කයිතන් රාජ්‍යය ඇමැතිවරුත් පත් කරලා වගේ නේ. නරි නාවනවා කියන්නේ ඕකට තමා. මොකද්ද මේ ඇමැතිගේ අධ්‍යාපන සුදුසුකම?