ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ එම වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදුණාහ.
සන්නද්ධ පිරිස, වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන්ට සහ ඊට සහභාගී වී සිටි පිරිස තුවක්කු දිගුකර බිය ගන්වා ප්‍රාණඇපයට ගනිමින්, ඔවුන් මරනවා යැයි තර්ජනය කරන අයුරු සජීවීව නාළිකවෙ ඔස්සේ විකාශය කෙරුණි.
ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, රූපවාහිනී නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගත්තේය. ඔවුන් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අවිගත් පිරිසක් රූපවාහිනී නාළිකාවට කඩා වදිති
මැක්ස් Wednesday, 10 January 2024 10:36 AM
මේ අපරාධකාර කල්ලියට ගුරු හරුකම් දීල තියෙන්නේ අපේ අරගල වීරයෙක් වන ධනීෂ් අලි කොලුවා වත් ද?