IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අලි වැට අලි ලෙඩක්

සිගිරිය  ගෙඩිගස්වාලානට වල් අලින් ගම් වැදීම වැළැක්වීමට ඉදිකළ අලි වැටට වසර දෙකක් ගතවී ඇතත් මෙතෙක් විදුලිය සම්බන්ධකොට නැති බව ගම්මු කියති.

අලි වැට ප්‍රමිතියකින් තොරව ඉදිකිරිමන නිසා විදුලි කණු දැනටත් බිම වැටී ඇත. ඇතැම් කණු අඟල් 6ක පමණ වළවල් හාරා වළදමා ඇති බව ජනතාව කියති.

සීගිරිය අඩවි වන නිලධාරී ධම්මික පෙරේරා කියා සිටියේ මෙම තත්වය සත්‍ය බවයි. කඩිනමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යොදවා විදුලි වැට නඩත්තු කර ඊට විදුලිය සම්බන්ධ කිරීමට ක්‍රියා කරන බවත් එතෙක් කොන්ත්‍රාත්කරුවන්ගේ රැඳවුම් මුදල් ලබා නොදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්ට දැනුවූ බවත් ඔහු කීවේය.

ali-weta-01 ali-weta-02 ali-weta-03 ali-weta-04 ali-weta-05 ali-weta-06



අදහස් (6)

අලි වැට අලි ලෙඩක්

පුබුදු ප්‍රසන්න Monday, 13 June 2016 08:30 AM

මේක කිසිසේත්ම වැඩක් නැහැ. කරන්න ඕන අලිමංකඩ වල් හදන එකයි. එකෙන් ගොඩවෙලා අලින්ට එන්න අමරුයි. වියදමක් ගියත් දිගුකාලීන ප්‍රතිපලයක් ගන්න පුළුවන්.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 13 June 2016 09:03 AM

රුපවතියගේ අදහසට නම් මාත් එකඟයි. (ර)

:       0       0

අයිරංගි Monday, 13 June 2016 10:00 AM

වසර 2ක් ගත වෙනකුත් මේ නිලධාරීන් කොහෙද හිටියේ මාධ්‍යවේදීන්ම පෙන්නන්න ඕනද මේවයි හරි වැරැද්ද.(බ)

:       0       0

මංගල වේලාරත්න Monday, 13 June 2016 01:27 PM

අලි වැටක් සදහා කණුවක් නියම විදිහට හිටුවන්න බැරි අය රාජකාරියට සුදුසු නැත (බ)

:       0       0

අලි Monday, 13 June 2016 07:22 AM

අපේ ගමට වැදිලා ගෙවල් හදාගෙන අපිට යන්න කියනවා (ම)

:       0       0

රුපවතී Monday, 13 June 2016 07:34 AM

ඇයි මේ වැඩ හමුදාවට බාර දෙන්න බැරි ? ඉහල ප්‍රමිතියෙන්... ගසාකෑම්වලින් තොරව හරියට වැඩක් කරගන්න නම් අපේ රටේ හමුදාවට බාර දෙන්න. දේශපාලකයින්ගේ සාක්කුවට යන මුදල් කුට්ටි දුප්පතුන්ගේ ප්‍රයෝජනයට වැය කරගන්න හැකි එකම මග තමා ඒ . යුද්ධයක් නැති රටේ හමුදාව තාමත් අපිට විශ්වාසයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site