අලි මිනිස් ගැටුමට වහා විසඳුම් නොදුනහොත් අලි ඇතුන්ගේ පහර දීම් වලින් මිය යන සිරුරු වනජීවි ඇමැතිගේ නිවසට ගෙන එන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ‘අලි මිනිස් සුරක්ෂිත’ දඹුල්ලේ දී පවසයි.
මරණයකදී ගෙවන රුපියල් ලක්ෂ රුපයල් දස ලක්ෂයක් කළ යුතු බව කියයි.
මේ වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිසුන් අසු ගණනක් ද අලි හතළිහක් පමණ මිය ගිය බව කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලයි
හිමාල් Wednesday, 14 September 2016 07:01 AM
එතකොට අලි වැටේ කම්බි කපා විකුණන අය, අලි වැට ඇතුළෙන් රක්ෂිතයට හරක් දක්කන අය, කැලේ තුවක්කු බඳින අය, රක්ෂිතයේ සතුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කරන අයට කරන්නේ මොකක්ද? (බ)
නිමල්ලාලිත Wednesday, 14 September 2016 09:14 AM
හරියටම හරි. මාර්ග අවහිර කර සාමාන්‍ය ජනතාව අපහසුවට පත් කරනවාට වඩා මෙම ක්‍රියාව ඉතාමත් අගනේය. (ර)