IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘අලි බලන්න සීමාවක්‘

කූඨ ලේඛන සාදා අලි ළඟ තබාගෙන සිට වනජීවී බාරයට ගත් අලි පින්නවල අලි අනාථාගාරයේ ආරක්ෂිතව රඳවා ඇති බවත් අලි බැලීමට පැමිණෙන අලි හිමියන් කියාගන්නා අය  සීමා කිරීමට පියවර ගැනිමට අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ‍කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට බලෙන් ඇතුළු වී එහි සහකාර අධ්‍යක්ෂිකාවට තර්ජනය කර අලි බැලිමට යාම නිසා මෙම තිරණය ගැනිමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.

ඔවුන් ඇතුළුවී අලින්ට හිංසා පීඩා කළහොත් වනජීවී දෙපාර්තමේන්තුවට ගැටළුවක් ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

gotabaya-aliya-new



අදහස් (0)

‘අලි බලන්න සීමාවක්‘

ජයනාත් Thursday, 11 February 2016 05:03 PM

ඔය අලි බලන්න එන්නේ නම් හොඳකට නොවෙයි (නි)

:       0       0

රන්ජිත් Thursday, 11 February 2016 06:50 AM

මෙම පුද්ගලයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ඔහු රජයේ නිලධරිනියකට තර්ජනය කර ඇත. බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඥානසාර හාමුදුරුවන්ට වගේ නිතිය ක්‍රියාත්මක කරන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site