දෙහිවල සතුන් වත්තේ අලියකු විසින් විසි කරන ලද පොල්පිත්තක් වැදී දෙහිවල ගල් විහාරය පාරේ කාන්තාවක තුවාල ලැබු බව වාර්තා වේ.
එම සිද්ධියෙන් පසු සතුන් වත්තේ තාප්පයට උඩින් තවත් දැලක් ගසා ගෙන යයි.
සත්වෝද්‍යානයයේ අලි ඇතුන් කිහිප දෙනකුට ක්ෂය රෝගය වැළදී ඇතැයි මතයක් ද පවතී.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි ප්‍රහාර නවත්වන්න දැලක් ගහයි
ලලිත් අපොන්සු Sunday, 27 April 2014 04:52 PM
අලි අත්තුන්ට විතරක් නෙමෙයි බලධාරීන්ටත් ක්ෂය රෝගය (දී)
මාධව Monday, 28 April 2014 09:39 AM
මේ සතුන්ගේ මානසික පීඩනය කොතරම්ද කියල මේකෙන්ම පේනවා. සත්තු වත්ත කියන සංකල්පය දැන් අවලංගු වෙච්ච දෙයක්. ඒ වෙනුවට සතුන් නිදහසේ සැරිසරන වන උද්‍යාන තමයි හදන්න ඕන. (ස)