පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙස ඒ හිමියන්ට දන්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) පොලිසියට දැනුම් දුන්නේය.
කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගත්තැයි කියන පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එම සිද්ධිය සම්බන්ධයෙන් සුමංගල හිමියන්ගේ නම ද අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අලි රොෂාන් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි ප්‍රශ්නෙට සුමංගල හිමිත් පැටලේ
ලක්විදු Friday, 20 March 2015 04:06 PM
මම වාසය කරන්නේ ඔය පන්සල ළඟමයි. එතන සිදුවෙන දේවල් කියන්නත් ලැජ්ජයි. (නි)
සේතන් Friday, 20 March 2015 04:39 PM
අනේ මේ සිවුරට නිගා කරන්නේ සිවුර ඇඳන් මේවා කරන අයනේ (නදී)
සිරිල් Friday, 20 March 2015 05:26 PM
අති පුජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලාගෙන් ගෞරවපුරර්වකව ඉල්ලා සිටින්නේ නොමනා කටයුතු වල යෙදීසිටින චීවරධාරීන්ගෙන් බුද්ධ ශාසනය බේරාගන්න කටයුතු කරන ලෙසයි. (නි)
කරුණාදාස Friday, 20 March 2015 09:05 AM
අහිංසක අලි පැටව් ගෙනත් කකුල් බැඳලා දස වද දිදි තියන් ඉන්නවා තමන්ගේ තත්වය පෙන්වන්න. වැරදි කලා නම් දඩුවම් දියයුතුයි. (නදී)
චන්න Friday, 20 March 2015 12:51 PM
මොනවා කළත් සිවුරට නිගාකරන්න නම් එපා (නි)