IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි පිපාසයට පැන් පොදක්

ජර්මනියේ, බර්ලින් නුවර වෙසෙන රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ලංකාවට පැමිණි අවස්ථාවක දුටු අපූරු සිදුවීමක් එසැණට එවා ඇත.

වතුර පිපාසය හැදුණු අලියකු කඩුගන්නාවේදී රථ වාහන සෝදන්නකුගෙන් වතුර පොදක් ඉල්ලාගෙන සිය පිපාසය නිවා ගත්තේය.

‘අද ලොරිවල යන අලින්ට මේ වතුර ටිකවත් ලැබෙන්නේ නැත. කාර් සෝදලා කීයක් හරි සොයා ගන්නා මේ අහිංසක මිනිසා අලියට පැන් පොදක් දෙන්නේ මුදලට නොවේ‘ යැයි උන්වහන්සේ කියති.

Bilder-aus-Sri-Lanka201618



අදහස් (0)

අලි පිපාසයට පැන් පොදක්

ඉනෝකා Friday, 08 January 2016 09:19 AM

ඇත්තෙන්ම එය අපුරු සිදුවීමක් තමයි. අහිංසක මිනිසාගේ සිත ගුණදම් වලින් කෙතරම් පොහොසත්ද. අහිංසක සතාගේ පිපාසය නිව් මොහු කර ගත්තේ මහත් කුසලයකි. (ර)

:       0       0

උදාරත් Friday, 08 January 2016 10:11 AM

සතෙකුට කන්න බොන්න දෙන එක හොඳ වැඩක් (ම)

:       0       0

විජිත් Friday, 08 January 2016 11:39 AM

අපේ සංචාරක මණ්ඩලය හරි ඒවගේ වගකිවයුතු ආයතන, මෙවැනි විරල එමන්ම දේශීය වගේම අනිවාර්යෙන්ම විදේශිකයන් ආකර්ෂණය කරන ඡායාරුප මිලදීගෙන, අපේ රටේ සංචාරක ව්‍යාපාරය ලෝකයේ ව්‍යාප්ත කිරීමට යොදාගත්තොත් යහපත් ප්‍රතිපල ලබාගන්න පුලුවන් කියලයි මගේ මතය.(කෞ)

:       0       0

ලෙස්ලි Friday, 08 January 2016 07:19 AM

පව් අහිංසක සතා කතා කරලා වතුර ඉල්ලන්න බැහැනේ නේද.? (ර)

:       0       0

නයන Friday, 08 January 2016 07:26 AM

අනේ සාදු සාදු.! (ර)

:       0       0

සුරංග Friday, 08 January 2016 07:46 AM

වැව් අමුණු ජලාශ නැති කඩුගන්නාවේ මේ දෙදෙනාගේ හමුවීම අපූරුය. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 January 2016 08:15 AM

හැමදාමත් අලි පින්කම් කරගත්තේ දුප්පත් මනුසයෙක් තමයි (ම)

:       0       0

කෝසල Monday, 11 January 2016 10:38 PM

ලස්සන ඡායාරූපයක් (නි)

:       0       0

බටගල Saturday, 09 January 2016 12:18 AM

කරුණාබර හදවතක් ඇති මිනිසෙක්! (නි)

:       0       0

රාධා Saturday, 09 January 2016 12:19 AM

ඉනෝකා, ඔය වගේ සිදුවීම් ගම් පළාත්වල සිදුවෙනවා. ඇත්ගොව්වාට කෙළින් යන්න බැරිවුණාම ගෙදරට ඔසවාගෙන යන අලිත් ලංකාවේ ඉන්නවා (නි)

:       0       0

නිලුකා Friday, 08 January 2016 09:15 AM

පව් අහිංසක සතා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site