IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලි පැටවා ගොඩ ගනී

ගල්ගමුව ඇහැටුවැව මාන්කුලියාගම වගා ළිදකට වැටුණු අලි පැටවෙකු අද උදේ ගොඩගත් බව ගල්ගමුව අඩවි වන කාර්යාලය කියයි.

අලි පැටවා ගොඩ ගන්නට පැය තුනක් ගත විය. 

 



අදහස් (0)

අලි පැටවා ගොඩ ගනී

නීල් Sunday, 26 May 2013 01:00 PM

අනාරක්ෂිත වගා ළිං වහාම තනම් කළ යුතුයි. (නි)

:       0       0

නීල් Sunday, 26 May 2013 01:16 PM

බොහොම පින් සිද්ධ වෙන වැඩක් (නි)

:       0       0

නිලංක Sunday, 26 May 2013 01:32 PM

වෙසක් පෝයට කල හොද වැඩක් (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 27 May 2013 11:07 AM

අලි මල්ලි හොඳට මඩ නාලා. ඔය පැත්තේ ඡන්දයක් වත් තිබුනද? (නදී)

:       0       0

සුරංග ලක්මාල් Sunday, 26 May 2013 10:28 PM

අම්ම නැද්ද ?(ස)

:       0       0

චතුල වෙරෝනා Sunday, 26 May 2013 02:34 PM

මේ දුක් විදින අලි ටික අල්ලල ලොකු කෑලෑතියන පිටරටවල් වලට දුන්නන්ම් මිනිස්සුන්ට කරදරයකුත් නෑ අලිත් නිදහසේ ඉන්නවා.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 26 May 2013 02:40 PM

වෙසක් එකට නියම පිනක් කරලා තියෙන්නේ. මෙසේ අලි ගොඩගන්න හාරන ලින් එහෙමම තියන්නයි තියෙන්නේ. එවිට ගොඩගන්න කරදරයත් ඉවරයි. , සත්තුත් කරදරයක් නැතිව වතුර බොයි.(නදී)

:       0       0

සමන්ත Sunday, 26 May 2013 03:27 PM

ෂෝ එක බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ අවදානම් තැනක කියලා හිතෙන්නෙම නැද්ද?(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 28 May 2013 01:13 AM

අලි පැටියා බේරගත්ත අයට ගොඩාක් ස්තුතියි. කොහොමහරි පැටියාගේ අම්මා සොයාදෙන්න. ඒක තමා දෙවනුව කළයුත්තේ. (නි)

:       0       0

සදරුවන් Sunday, 26 May 2013 04:35 PM

චතුල වෙරෝනා,ගොන් අදහස් දාන්ඩ එපා.වෙන වැඩක් නැත්තන් නිදාගන්න. (ස)

:       0       0

උපාලි Monday, 27 May 2013 06:48 AM

මේ වැඩේ හැමදාම අහන්න ලැබෙන දුක්ඛදායක සිද්ධියක්. මේ වගේ ගැඹුරු වලකට එකපාරටම ඇදගෙන වැටුනාම අලින්ගේ කකුල් කැඩෙන්නේ හරි තුවාල වෙන්නේ හරි නැද්ද? ගොඩගත් සැනින් උන් දුවන බව නම් පේනවා. ඒ ඉතින් බයටනේ. (නි)

:       0       0

වරුණ Monday, 27 May 2013 07:53 AM

රටේ නොයෙක් බොරු විකාර වැඩ වලට නාස්ති කරන සල්ලි වලින් අලින්ගේ හා මිනිසුන්ගේ ගැටුම් වලට විසදුම් සොයා නිසි ක්‍රමවේදයකට අලි වැටවල් ටික සකස් කරනවානම් මේ වගේ ප්‍රස්න ඇතිවන්නේ නේ නැහැ නේද? පාලකයන් කවදා මේවා තේරුම් ගනීද?(නදී)

:       0       0

දමිත්-ඩුබායි Sunday, 26 May 2013 12:51 PM

පව්, පොඩි එකා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site