IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි පැටියා බලන්න ඇමති යයි

බලපත්‍රය අවසන් වීමෙන් පසුවද ඇරව්වල ගෙදරක තබාගෙන සිටි අලිපැටියා බැලීමට වන ජීවී ඇමති විජය විජිත්මුණිද මහතා අද එහි ගියේය.

අලි ඇතුන්ගේ ආරක්ෂාවට ගත යුතු බොහෝ දේ ගැන එහිදී මාධ්‍යවේදීන්  සමග ඔහු කතා කලද මෙම අලිපැටියා අවසරයක් ඇතිව තබා ගත්තේද යන ප්‍රශ්ණය ගැන පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.



අදහස් (0)

අලි පැටියා බලන්න ඇමති යයි

ධම්ම Saturday, 15 March 2014 03:05 PM

වන ජීවීන් කියන්නේ මොක්කුද කියලා එයාගෙන් අහන්න තිබුනේ. (අ)

:       0       0

ජීවන්ත Saturday, 15 March 2014 03:28 PM

අලි පැටියෝ පින්නවලට යන්න වෙයි (දී)

:       0       0

කුෂි Saturday, 15 March 2014 03:30 PM

බලපත්‍රය අවසන්නම් නැවත එය දීර්ඝ කර ගන්න (දී)

:       0       0

නජිත් Saturday, 15 March 2014 03:36 PM

අලි පැටියා රට පටවන වැඩේ යෝජනා කලේ කවුද (දී)

:       0       0

සමනි Sunday, 16 March 2014 05:20 PM

අත්තටම ගෙයක් ඇතුලේ අලි පැටියෙක් ඇති කරන්න පුලුවන්ද? (දී)

:       0       0

ඉමන්කා Saturday, 15 March 2014 04:06 PM

නිතිය ඉෂ්ඨ කරන්න කියලා සතාට නම් අසාධාරණයක් කරන්න එපා (දී)

:       0       0

පිටිගල Saturday, 15 March 2014 05:48 PM

ඉමන්ත කතා කරන්නේ කොහේ තියෙන නීතියක් ගැනද?(අ)

:       0       0

පිටිගල Saturday, 15 March 2014 06:01 PM

අර වනාන්තර වලින් හොරකම් කල අලි පැටව 63 දෙනා ගැන ගරු ඇමති තුමා දන්නවාද? හැබැටම දන්නවනම් මොනවා හරි කියමුකෝ ඒ ගැනත්. (අ)

:       0       0

සුසන්ත Saturday, 15 March 2014 07:35 PM

ඇමති තුමනි සත්තු වෙනුවෙන් ඔබ දක්වන ඇල්ම හා සානුකම්පිත කම ගැන අපි ඔබට ස්තුති වන්ත වෙමු (දී)

:       0       0

රමසි Saturday, 15 March 2014 10:09 PM

මේ ඇමති තුමාගේ වැඩ දැනගන්න ඕනනම් FM නාලිකාවක උදේ වැඩසටහන් අහන්න හෝ වෙබ් එකේ බලන්න.(දී)

:       0       0

ලලිත් Saturday, 15 March 2014 10:30 PM

අනේ ඇත්තට ලේකම්ලාගේ පටන් පියුන්ලා දක්වා නිලධාරීන් හැටහුටහමාරක් ඉන්න අමාත්‍යාංශයක් තියෙද්දී ඇමති තුමාටම අලි බලන්න වෙච්ච හැටි. අමාත්යන්ශේ සියලුම දෙනාට ඇමති තනතුරු දුන්නනම් ඔයිට වැඩිය හොඳ නැතිද?(දී)

:       0       0

රන්ජිත් පෙරේරා Saturday, 15 March 2014 11:13 PM

ඔය අහිංසකයා පින්නවල නම් යවන්න එපා.පින්නවල වැඩකරන්නේ අලුගෝසුවෝ වගයක්.උන් ඔක්කොම එළවලා සත්තුන්ට ආදරය කරන හොඳ මිනිස්සු ටිකක් පින්නවලට පත්කරන්න.කිසිම දේශපලකයෙක්ට පින්නවල පැත්ත පලාතක එන්න දෙන්න එපා.ඒ අය තමයි පින්නවල කෑවේ.(අ)

:       0       0

රොචින්ද සොයිසා Saturday, 15 March 2014 11:55 PM

විපක්‍ෂයට අලියා ලකුන තියෙන තෙක් අලින්ට අපල කාලයකි. (අ)

:       0       0

සත්‍යයා Sunday, 16 March 2014 04:16 AM

මොකද ඌවත් පිට පාරෙන් කොරියා යවන්නද? (නදී)

:       0       0

සෑම් Sunday, 16 March 2014 04:17 AM

මීගමුව පැත්තේ සිදුකල අසාර්ථක මත්ද්‍රවය වැටලීමකට පස්සේ රටේ ඉහල කෙනෙක් ඒ ගෙදරට ගිහිල්ලා තමන්ගේ සහයෝගය පලකලා වගේ මේ ඇමති තුමාත් යන්න ඇත්තේ මේ අලි හොරුන්ට සහයෝගය පලකරන්න. නැතිනම් අලිපටියා තියාගත්තේ හොරෙන්ද, නීතයානුකුලවද කියලා කියන්න බැරි කමක් නැහැනේ. බලපත්‍ර දෙන අමාත්‍යන්සේ ලොක්කා, බලපත්‍ර ගැන දැනගත යුතු නේ? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 16 March 2014 04:51 AM

ඇවිත් බැලුවේ හොඳකට නම් නෙවේ. තව ටික දවසකින් අලි පැටියා අතුරුදහන්. මොනවාද ඔට්ටු? (නධී)

:       0       0

රම්සි Sunday, 16 March 2014 09:28 AM

මේවාට දේශපාලන බලපෑම් තියෙනවා ඒවාත් සොයා බලන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site