IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි දෙන්නෙක් අලි පොරයක

කළුවරගස්වැව රජවිගම නෙල්ලිගස්වැව වල් අලින් දෙදෙනකු අද උදේ සිට පොරකමින් සිටින බව පොලිසිය කියයි.

අහසට වෙඩි තබා අලි වෙඩි ද ගැසූ නමුත් එයින් ද පළක් නොවීය.

එම පාරද වසා ඇත.

 



අදහස් (0)

අලි දෙන්නෙක් අලි පොරයක

කුමාර Tuesday, 30 July 2013 06:24 PM

කවුරු වෙනුවෙන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නිල්මිණි Tuesday, 30 July 2013 06:26 PM

අර වයඹට නම රැන්ඳු වගේ දෙන්නෙක් වෙන්න ඇති. නායකකමට පොරයක්ද? (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 31 July 2013 08:52 AM

අපේ ලොකු මහත්තයා වගේ හැම අලියාටම ඉවසීම නැහැ. සමහර විට හොඳ කෑම හොයාගෙන අනිත් කැළයට මාරුවෙන්න ගිය එකෙකුට විනය පරීක්ෂණ තියන්න ගිහින් පටන් ගත්ත රණ්ඩුවක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 31 July 2013 08:58 AM

අනේ වනජීවී නිලධාරියනේ,මේ වටිනා සතුන් දෙදෙනාගේ ජීවිත රැදී ඇත්තේ ඔබ අතේ බැවින් කරුණාකර එම සතුන් දෙදෙනාව බේරාගන්න. ඔබට වනේ සැරිසරණා තුරා වන සතෙකුගෙන්වත් හානියක් නොම වී ඔබව රැකෙන්න එපිනම හේතු වේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 02:06 PM

දෙන්නවම නිර්වින්දනය කරලා දෙපැත්තකට ගිහින් දැම්මනම් හරිනේ. (ස)

:       0       0

ජයා Wednesday, 31 July 2013 10:00 AM

ඩුබ්ලිකේට් අලිත් පොරකන කාලේ ඔර්ජිනල් අලි ගැන කුමන කතාද? (නි)

:       0       0

කපිල Tuesday, 30 July 2013 08:06 PM

වල් අලි කොහොමත් පොර අල්ලනවා තමා. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 30 July 2013 08:26 PM

තරහා ගියොත් තරහා ගියාම තමා. රතිඤ්ඤා ,අහස් කුරූ,තුවක්කුව,රිලව්වත් ගණන් නොගන්න කාලේ ,වල් අලි ඔය ශබ්ද ගණන් ගනීවිද ? ඒ රණ්ඩුවට හේතුව කුමක් ද යන්න වන ජීවී නිලධාරීන් සොයා වාර්තා කරන්නේ නම් ඉතාමත් වටිනවා. ඒ අපි නොදන්නා දෙයක් නිසා. (නි)

:       0       0

කුමාර Wednesday, 31 July 2013 10:42 AM

මේ වයඹ පළාතේ අලි මෙහෙයුමේ ප්‍රතිපලයක් වත් ද? අහාර සොයා ගැනීමේ දුෂ්කර අවස්ථාවක අලි ඉන්න කොට අලි මෙහෙයුමක් කරලා අලි රංචුවක් පන්නපු කතාවක් තිබුන ලංකාදීප පත්‍රයේ. මේ ඒ පැත්තට සම්බන්ද ප්‍රවෘර්තියක්ද? මා කියන කතාව ඇත්ත නම් මේ ගැන සත්ව විද්‍යාඥ යන්ගේ උපදෙස් ගන්න තිබුන, මිනිස්සු අලින්ගෙ සහ වන සතුන්ගේ ඉඩම් මංකොල්ල කනවා, දේශපාලකයෝ ඒවාට උඩගෙඩි දෙනවා, අහිංසක සත්තු ලංකාවෙන් ම නැතිවෙලා යනවා,(අ)

:       0       0

රූපවති Tuesday, 30 July 2013 08:36 PM

අනේ වනජීවී නිලධාරිනේ ..මේ වටිනා සතුන් දෙදෙනාගේ ජීවිත රැදී ඇත්තේ ඔබ අතේ බැවින් කරුණාකර එසතුන් දෙදෙනාව බේරගන්න ඔබට වනේ සැරි සරණා තුරා වසතෙකුගෙන් වත් හානියක් නොමවී ඔබව රැකෙන්න එපිනම හේතුවේවා..? (අ)

:       0       0

ඇසළ Tuesday, 30 July 2013 08:39 PM

ඔය වගේ පහුගිය දවස්වල අලි කොච්චර රණ්ඩු වුණාද පස්සේ සමාදාන වෙයි. ඒවුණාට දෙන්නගෙම හිත ඇතුලේ තියෙන්නේ දෙන්නගෙන් කවුද රජ වෙන්නේ කියන එකයි. සත්තුත් දැන් මිනිස්සු වගේ කියලයි මට හිතෙන්නේ.(අ)

:       0       0

බන්දුල Tuesday, 30 July 2013 10:14 PM

අපි දැක්කනේ අලි පොරකාපු විදිහ මේ මෑතකදී..වල් අලි ටික වැට පෙරලගෙන ආපු විදියට මම හිතුවේ නායක අලියාගේ කෑලි අහුලන්න වෙයි කියලා. (නි)

:       0       0

මිනිපෙ Tuesday, 30 July 2013 10:25 PM

නැ..නෑ..මේ එක අලියෙක්ගේ පියෙක්, පොළියට දෙනවලු. (නි)

:       0       0

මනුක Tuesday, 30 July 2013 10:29 PM

ඔය වල් අලි දෙන්නගෙන් එක් කෙනෙක් ඔට්ටු අල්ලලා ඇති අර ඇමති මාරු වෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 31 July 2013 04:45 PM

පෙම් හසුනක් අහුවෙලාලු. (ස)

:       0       0

කෙලුම් Tuesday, 30 July 2013 11:02 PM

එහෙනම් එකෙක් අනෙක් කැළයට පනීවි... (නි)

:       0       0

චානක. Tuesday, 30 July 2013 11:07 PM

මෙය සතුන්ගේ චර්යාවේ එක්‌ අංගයක්. නමුත් මනාපයට නොවේ..... (නි)

:       0       0

ප්‍රදීප ඩුබායි Tuesday, 30 July 2013 11:45 PM

අලි දෙන්නා ඉතින් කොච්චර පොර කා ගත්තත් වැඩක් නැහැනේ. මොකෝ කිසිම බලයක් නැහැනේ (නි)

:       0       0

රේණුක Wednesday, 31 July 2013 12:22 PM

අලි පොරයක් කෙළවර වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් අවසාන ගමන් ගියවිටයි. මේ දෙන්නා රැලෙන් එළවපු අලි වෙන්න ඇති. ටිකක් මුරණ්ඩු වගෙයි. වන ජීවි එකේ මහත්තුරු මේ දෙන්නා ගැන හොද විසදුමක් ගනියි කියලා මම දයාබරව සිතනවා. (ස)

:       0       0

සෑම් Wednesday, 31 July 2013 06:07 AM

ඇතින්නියෙකුටද? (නි)

:       0       0

මෝහමෙඩ් Wednesday, 31 July 2013 06:28 AM

ඒ ප්‍රදේශ‍යේත්, ජන්ද 'හුටපටද' මන්දා..?? (නි)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 06:33 AM

ගාමිනි-සිරි කියනවා වගේ මේ ගො‍ල්ලෝ පොරකන්න පටන්ගත්තොත් වටපිට ගැන සිහියක් නැහැ. එකෙක් වැටෙනකල් පොරකනවා. මිනිස්සු වගේම තමයි, රෙදි ගැලවිලා වැටුණත් දන්නේ නැහැ. වනජීවී මහත්තුරු ඉක්මන් වෙන තරමට හොඳයි. (නි)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 07:26 AM

මුලින්ම පනින්නේ කවුද කියලා තීරණය කර ගන්න නොහැකිව වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site