IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලි ගමනට පාර හරස් වෙයි

හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15)  පැය භාගයක් පමණ සිටියේය.

ඇතැම් වාහන හිමියන්  අලියා අසලින් නළා හඬවා යන්නට වු විට අලියාට කෙන්ති ගියේය.පහර දෙන්නට සැරසුණත් පහර දුන්නේ නැත.

මේ පෙදෙස අලිමංකඩ කිහිපයකින් රැයෙත් දවාලෙත්  අලි එහා මෙහා යති.

DSC00136 DSC00138 DSC00143 IMG_0567 Untitled-6



අදහස් (0)

අලි ගමනට පාර හරස් වෙයි

රජින්ද Sunday, 15 March 2015 10:31 AM

මහා වනාන්තර කෑලි කෑලි වලට බෙදලා කරපු සංවර්ධනයෙන් සමස්ථ පරිසර පද්ධතියම අවුල් වුනා. කිසිම රජයක් පරිසරවේදීන්ගේ ඇගයීම් මායිම් කලේ නැහැ. (හේ)

:       0       0

තේහන් Sunday, 15 March 2015 10:51 AM

කොහොමත් අලි ගමනට ජනතාව හරස් වෙනවා තමා. අලියට යන්න පාර දීල නැහැනේ. අලියා බලෙන් තමා ඇවිත් ඉන්නේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 March 2015 11:02 AM

දැන් මේවා කතා කරලා වැඩක් නැහැ පාරවල් හදලා ඉවරයි , දැන් කරන්න තියෙන්නේ මිනිස්සු දැනුවත් කරන එක , අලියෙක් පාරට එනවනම් අවදානමට පෙර සුදානම කොහොමද කරගන්නේ වාහන හසුරුවන්නේ කොහොමද ? වගේ දේවල් වලින් වනජීවි එකට මේ ගැන කතා කරන්න පුළුවන් (දිල්)

:       0       0

ලුම්බිණි Sunday, 15 March 2015 11:12 AM

මේ අලින්ට පාර මාරු වෙන්න පාරට යටින් මඟක් සකස් කළ යුතුයි. ඉස්සර සුද්දන්ගේ කාලේ පවා එහෙම හදපු තැන් තවමත් තියෙනවා.(හේ)

:       0       0

නිෂාද් Monday, 16 March 2015 04:18 AM

අපි පැත්තකට වෙලා උගේ පාඩුවේ ඌට යන්ට දෙන්ට ඕන. නමුත් සමහර නැහැදිච්ච උදවිය ඉන්නවා අලියව පහුකරගෙන යනකම් සද්ද නැතුව ගිහින් ඌව පහුකරගෙන යනකොටම නලාව උවමනාවෙන් මහා හඬින් ශබ්ද කරලා ඌව කුලප්පු කරලා පිටුපසින් එන කට්ටියව අලියා ලවා අනතුරු කරවල පහත්, අමානුෂික වින්දනයක් ලබන. ඒවගේ උදවියටනම් මහජනයා සමාව දෙන්ටම හොඳ නැහැ. හොඳට අල්ලලා තඩිබාන්ට තියෙන්නේ. (ස)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 04:58 AM

පරිනාමය කියන්නේ තරඟයක්. කළ යුත්තේ හැම ජීවිතයකටම ගරුකිරීමක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site