
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් පුරප්පාඩුව සඳහා අයදුම්පත් යොමු කළ 16 දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්මුඛ පරීක්ෂණ සඳහා හෙට (30) කැඳ වෙති.
මෙම සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු සුදුස්සකු තෝරා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සඳහා එම සභාව පසුගියදා අයදුම්පත් කැඳවීය.
අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පත් කෙරුණු වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම ධූර කාලය ලබන මස 8 වැනිදායින් අවසන් වීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය එම කොමිසමේ ප්‍රධාන නිලතල අතරට අයත් වූවකි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලසේ ලොකු පුටුවට 16ක් හෙට සටනට
sam Monday, 30 December 2024 05:32 AM
ජොලි සීයගේ, සුනාමි හොරුන්ගේ ගෝලයින් නම් එපා.