
නඩුවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් තුන් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලිපිකාරිනියක අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවට ගැනිණි.
අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා අල්ලස් ලබාදීමේදී සැකකාරියේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම වෙත රැගෙන ගියේය.
සැකකාරිය දරුවන් දෙදෙනකුගේ මවකි.
2025 නොවැම්බර් මස 04
793
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලස් ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලිපිකාරිනියක් අත්අඩංගුවට
Gunarathne Mahinda Friday, 07 March 2025 07:15 PM
පව්.