IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අල්ලස් ගත්තැයි ග්‍රාම සේවක රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

උප්පැන්න සහතිකයේ නම වෙනස් කර දීම ඇතුළු කටයුතු  කරදීමට රුපියල් 50 000 ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කොළඹ 15 මාදම්පිටිය ග්‍රාම නිලධාරීවරයා ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (24)නියෝග කළේය.

ග්‍රාම නිලධාරීවරයා පසුගිය 13 වෙනි දිනය මෙම අල්ලස ඉල්ලා ඇති බවත්,14 වෙනි දින අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව පසුගිය 23 දින අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.



අදහස් (2)

අල්ලස් ගත්තැයි ග්‍රාම සේවක රිමාන්ඩ්

Rubasingha Wednesday, 24 July 2024 06:04 PM

සේවකලා කාලයේ පැය 24 පුරාවට සේවය සැපැයීමට ඔවුන් සූදානම් වෙලා හිටියා... අපිට ඔවුන් හමුවෙලා වැඩක් කරගන්න හැකියාව තිබුණා... මට රැකියාවක් සඳහා හෙට එන්න කියලා අද සවස විදුලි පුවතක් ලැබුණා. දින මතක නැහැ.. ග්‍ර්‍රාමසේවා සහතික අරගෙන එන්න කියලා තමයි තිබුනේ ඉතින් මම හැන්දෑව හතට විතර ග්‍රාම සේවක මහතා හමුවෙන්න ගියා.. මට එවෙලේම එය ලියා දුන්නා දැන් අපිට ඉන්න නෝනා නිලධාරි වුණත් වරදක් නැහැ.. කාරණය කිව්වාම හදලා තියෙනවා... ඒත් බොහෝමයක් නිලධාරි එහෙම නැහැ..

:       0       9

Manjula Wednesday, 24 July 2024 06:43 PM

අම්මෝ ඔව් මරණ දඬුවම දෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site