පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැනුම් දුන්නේය.
මුලින් පොලිසියට ද පසුව පොලිසියට ද කළ කටඋත්තර වල බොහෝ පරස්පර තැන් ඇතැයි කොමිසමේ නිලධාරී සී චන්ද්‍රසිරි අධිකරණයේ දී කියා සිටියේය.
රුපියල් 5000ක අල්ලසක් හා රුපියල් 6900ක් වටිනා ජංගම දුරකතනයක් අල්ලස් වශයෙන් ගත්තැයි ජයතිලකට එරෙහිව මේ නඩුව පවරා ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අල්ලස් කොමිසම නඩුවක් අස් කර ගනී
රන්ජිත් Thursday, 02 October 2014 06:41 AM
මෙහෙම වුණේ මොකද දන්නෙ නැහැ (නි)
චන්ද්‍රා Wednesday, 01 October 2014 04:16 PM
අසතුටුදායකව පරීක්ෂණ කරන අය ගැන තීරණය කුමක්ද? බොහෝ දේ වල අවසානය මෙයයි. විනිසුරුතුමන්ලා පොලිසියට දොස් පවරන අවස්ථාද එමටයි. කවදාද හරියට සේවයක් වෙන්නේ? පුහුණු පාසලක්වත් දමා හැමෝටම පිළිවෙලකට පුහුණුවක් දී වැරදි කරන අයට දඩුවම් කරන ක්‍රමයක් ඇතිකළොත් නරකද? (නි)
උපාලි Wednesday, 01 October 2014 11:44 PM
මුලින් දෙන කට උත්තර පස්සේ වෙනස් වෙන්න නොයෙකුත් හේතු තිබෙන බව අපි අසා තිබෙනවා. (නි)
සෙනරත් Thursday, 02 October 2014 03:04 AM
ගැටළුව විසඳාගෙන වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
ගාමිණී සිරිවර්දන Wednesday, 01 October 2014 11:21 AM
ඇති යන්තම් මේක මෙහෙමවත් බේරාගත්ත එක ! (නි)