IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල්ලස් කොමිසමට සන්ධානෙන්ම පැමිණිල්ලක්

මහරගම ජනතාවගේ වරිපනම් බදු  මහාපරිමාණ වංචාවක් ඇතැයි පවසමින් සන්ධාන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා  අල්ලස් හා දුෂණ කොමිසමට අද (07) පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.

 මහරගම නගර සභාපති කාන්ති කොඩිකාර සභා ලේකම් ඇතුළු නිලධාරින්  පිළිබදව පරීක්ෂණයක් අරබනා ලෙස ඔහු ඉල්ලා සිටී.

 



අදහස් (0)

අල්ලස් කොමිසමට සන්ධානෙන්ම පැමිණිල්ලක්

මොහමඩ් Wednesday, 07 August 2013 03:45 PM

වැඩේ නම් නියමයි (නි)

:       0       0

හේමන්ත Wednesday, 07 August 2013 03:58 PM

හොරකමට වංචාවට අකමැති අයත් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. වංචාව දුෂණය රජ වුනහම වංචාකාරයෝ දුෂකයෝ අතරම මතබේද සහ ගැටුම් ඇතිවෙනවා. හරියට පාතාලයේ වගේම තමයි. (නි)

:       0       0

විදානගේ Wednesday, 07 August 2013 04:32 PM

මාත් මේ බලාගෙන ඉන්නේ මමත් කරපු පැමිණිලි වලට මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සුරංග Wednesday, 07 August 2013 05:19 PM

ඔය හෙළි වෙන්නේ, හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)

:       0       0

ජානු Wednesday, 07 August 2013 06:47 PM

ඕක හරියටම හරි. (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 05:01 AM

ඔය පැමිණිල්ලේ පිටපතක් ගත්ත නම් වැඩි කරදරයක් නොවී පුද්ගලයන්ගේ නම් සහ නගර සභාවේ නම විතරක් වෙනස් කරලා ලංකාවේ බොහොමයක් නගර සභා ගැන කොමිසමට බාරදෙන්න පුළුවන් වෙයි මගේ හිතේ. මොකද, එක සමානයි කාගේත් වැඩ. ප්‍රාදේශීය සභා, පළාත් සභාවලට එහෙම ඕනෑ නම් තව අමතර කොළ කීපයක් අමුණන්න වෙයි (නි).

:       0       0

ලසන්ත Thursday, 08 August 2013 07:16 AM

වැඩේ හරි නියමයි කිව්වට එතුමාගේ බෙල්ලට තොණ්ඩුව දාගත්තා වගේ වැඩක් නෙමෙයිද මේක? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 07 August 2013 07:49 PM

හා හා ළමයිනේ මේ ඡන්ද වෙලාවේ මණ්ඩලේ කචල් හදාගන්න එපා ,අර තුන්වෙනි පාර්ශවයක් කවුරු හරි අල්ලස් එකට අල්ලලා දීල ලකුණු දමාගන්න(අ)

:       0       0

වාසනා Thursday, 08 August 2013 09:08 AM

පිට රට සංචාර යන්නේ කාගේ මුදල්වලින්ද ??? (දී)

:       0       0

අභය Wednesday, 07 August 2013 08:44 PM

එහා පැත්තේ කඩුවල මහනගර සභාවෙත් එහෙමය. බදු ගෙව්වත් කුණු ගෙනියන්න උප කොන්ත්‍රාත් කාරයන්ට සල්ලි ගෙවන්න ඕන. නැතිනම් කුණු ගෙනියන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site