රුපියල් 5000ක අල්ලස් මුදලක් ඉල්ලා රුපියල් 1500ක අල්ලසක් ලබාගත් බව කියන බොරලැස්ගමුව පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට නීතිය මගින් කටයුතු නොකිරීමට සැරයන් වරයා මේ මුදල ඉල්ලූ බවට බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශන ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ඉල්ලූ සැරයන් අල්ලස් කොමිසමට
කේ.දිසානායක Tuesday, 01 December 2015 04:32 PM
මම දැකපු දූෂිතම පොලිසිය බොරලැස්ගමුව. (බ)
නිලන්ත Wednesday, 02 December 2015 01:39 AM
ලංකාවේ හැම පොලිසියකම පාහේ ඉන්නවා ඔය වගේ අය කිහිප දෙනෙක් (නි)
මනෝ Wednesday, 02 December 2015 03:27 AM
හොඳ පොලිස් නිලධාරියෙක් වෙන්න පුහුණුව, හොඳ වැටුප්, හා යහපත් පවුල් පරිසරයක් තිබිය යුතුය. (බ)