එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය අද පෙරවරුවේ සිරිකොතේදී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද පැවැත්වෙන එජාප සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගීවීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර අගනුවර, පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට මහ පාරේ ‘අභිමානවත් 69 සමරමු‘ යනුවෙන් තොරණක් නිර්මාණය කර ඇති අතර ඩිජිටල් තාක්ෂණයද ඊට යොදා ගෙන ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක්ද එහි වෙයි. පක්ෂ ආධාරකරුවෝද විශාල පිරිසක් එ් අසල එක්වී සිටිති.
එහිදී සංවත්සර සභාව ඇමතූ අගමැති කියා සිටියේ ජාතික ආණ්ඩුවක් යනු අධිවේගී මගේ හොඳ හයිබ්‍රිඩ් වාහනයකින් ගමනක් යාම වැනි බවයි. හොඳින් සීට් බෙල්ට් දමාගෙන සැප පහසුවෙන් යා හැකි බවත් මාර්ගය පළල් බවත් නමුත් නින්ද ගියොත් අනතුරක් වන්නට හැකි බවත් කීවේය. ජනපති හා තමා එසේ නින්ද නොයන රියදුරන් බව අගමැතිවරයා එහිදී පැවසීය.
(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවිය ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියා 69 සමරයි