වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනිමට බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි පාරසරික සංවිධාන සහ ගම්වැසියෝ පවසති.
පවුල් 5000 ට පමණ ජලය සැපයන හිමිදුරාව වැවේ ජලය අපවිත්‍ර විමෙන් හිමිදුරාව, අභයපුර, පරගහකැලේ වසම් වල ජනයාට මහත් ගැටලු කාරි තත්වයක් උදාවිය හැකි බවද ගම්වාසින් පවසයි.
මාසයකට ආසන්න කාලයක් අලියා වැවේ සිටින නිසා මෙම වැවෙන් ඡලය ලබා ගන්නා වැසියන් ජලය කැමැත්තකින් පානය නොකරන බවත් සමහර ගම් වාසින් පිරිසිදු ජලය මුදලට රැගෙන පානය කිරිමටත් පෙලඹෙන බවත් පවසයි. මෙම වැව ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ යෙදෙන ධිවරයින්ද අලියා වැවේ බැස සිටිම නිසා ධිවර කර්මාන්තයද නිසියාකාරව කර ගැනිමට නොහැකිව සිටින බවද ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියා වැවේ: ගම්මු වැව වටේ
සත්‍යයා Sunday, 05 July 2015 11:22 PM
අලියා කියන්නේ තිරිසන් සතෙක් වුණත් වෙලාවකට මනුෂ්‍යයාටත් වඩා උතුම් කියල හිතෙනවා. දුසිල් මහණුන් ගැන කළකිරී බුදුන් වහන්සේ වනගත වූ විට බුදුන් වහන්සේට උවැටන් කළේ පාරිලෙය්‍ය ඇතා. මිනිසුන් කියන්නේ සංසාරයේ අතරමං වූ තවත් එක් සත්ව කොට්ඨාශයක් (නි)