රුවන්වැල්ලේ සිට රැගෙන එමින් සිටි අලියෙකු අවිස්සාවේල්ලේ සීතාවක දී වේල් පෙරහැරක කාවඩි නැටුමකට කලබල වී ලොරියෙන් පැන කිලෝ මීටර දෙකක් පමණ මහපාරේ දුවද්දී මෙල්ල කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අලියාට හෝ මහජනයාට කිසිඳු හානියක් වී නැතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියා කාවඩි නැටුමට බය වී ලොරියෙන් පනී
සොපි Friday, 15 January 2016 05:45 AM
දැන් දැන් අලි කාවඩි නැටුම් වලට බයයි කියල පේනවා (බ)
රාජු Friday, 15 January 2016 03:08 PM
ඇති ඔයින් ගියා (නි)
සරත් Friday, 15 January 2016 08:54 AM
දැන් අලියෝ ඔහොම තමා නිතර බය වෙනවා (කෞ)
නන්දලාල් - ප්‍රංශය Friday, 15 January 2016 10:19 AM
අලි පරම්පරාවේ කරන කාවඩි නැටුමක් කරන්න වෙන්න ඇති ලොරියෙන් බැස්සේ..... (ම)