IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලියාගේ පහරින් පස්දරු පියා මරුට

(ප්‍රදීප් කුමාර)

වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී  වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි.

සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා පහරදී ඇති අතර ඔහු එහිදී එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 58 ක් පමණ වන පස්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කෙනි පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (1)

අලියාගේ පහරින් පස්දරු පියා මරුට

sugath Sunday, 04 August 2024 04:07 PM

මේ අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මේ තරම් මැලි වෙන්නේ ඇයි? ඒ මේ මිනිස්සු දුප්පත්, කිසිවක් කර කියා ගන්ට බැරි උදවිය නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site