රාත්‍රියේ ආහාර සොයා යමින් සිටි දිවි දෙනක පදවිය අභය භූමියේදී වල් අලි පහර දී මිය යන්නට ඇතැයි පදවිය අඩවි වනජීවී කාර්යාලයය කියයි.
දිවි දෙනගේ වයස අවුරුදු පහක් පමණ වන බවත් දිවියා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති බවත් කියති.
ස්වාභාවික නොවන හේතු මත වසරකට දිවියන් 20 ක් පමණ මිය යන බව අඩවි වනජීවී ආරක්ෂක ඩබ්ලිව් ජේ කේ හේරත් මහතා කියයි
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියෙක් දිවියා මරයි
පුරන් අප්පු Tuesday, 17 September 2013 03:19 PM
අලි මරමුද කියපු ගමන් මොහාන් මහත්තයා කලබල වෙලා (නි)
මිනිපෙ Tuesday, 17 September 2013 09:54 PM
බොරු..බොරූ, මම දැක්කා ඔය අලියා, කොටියත් එක්ක කොළඹ තරු පහේ හෝටලයක, ටෝක් එකක් දා ගෙන ඉන්නවා.(නදී)
සම්පත් Tuesday, 17 September 2013 03:37 PM
අපරාදේ. (අ)
උපුල් Tuesday, 17 September 2013 04:02 PM
අපිට ස්වාසිලන්තය,උගන්ඩාව වැනි රටවල් වලින් දිවියන් ගෙන්වා බෝ කරන්න නොහැකිද? මේක මෝඩ අදහසක් කියන්නේ නැතුව දිවි ගහනය වැඩි කිරීමට වැඩ පිළිවෙලක් කියන්න මහත්වරුනේ. (නි)
සමන් Tuesday, 17 September 2013 04:12 PM
ලංකාවේ මිනිස්සු කන්නේ දිවියන්ව නෙමෙයිනේ. මේ රටේ වැඩිපුරම පැටවූ දාන හරකව. ඒ හින්දා මිනිස්සු හරක් කෑවාට කමක් නැහැ. (නි)
අසෝක Tuesday, 17 September 2013 04:15 PM
අනේ ඔයගොල්ලෝ අලියන්ව දිවියන්ව ජිවත් කරවන්න බලනවා. ලංකාවේ හාමතේ ඉන්න දරුවන්ට හෙට දවසක් උදාකරන හැටි බලන්න, ඒවාට උදවුකරන්න කවුරුවත් නැහැ. (නි)
ටිරල් Tuesday, 17 September 2013 04:30 PM
සිංහයාත් දිවියන් මරනවා (නි)
රොෂාන් Wednesday, 18 September 2013 01:39 AM
විශ්වාස කරන්නත් අමාරුයි. කණගාටුයි (නි)
පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:59 AM
උපුල් මට හොඳ අදහසක් ආවා, නුවර බල්ලෝ බන්දල දුන්න වගේ අපි පෝරු හදල නම් රේජිස්ටර් කරලා ලොකු වෙඩින් එකක් අරන් දිවියන්වත් කසාද බන්දමුද ?(නදී)
ලංකාසිරි Tuesday, 17 September 2013 02:00 PM
දිවියන් වඳ වුණාට කොටි වඳ වෙන්නෙ නැහැනේ. (නි)
මැක්ස් Wednesday, 18 September 2013 02:25 PM
ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරලා මේ ගැන සොයා බැලිය යුතුයි. (ස)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 17 September 2013 02:16 PM
දැන් දිවියන් බේරා ගැනීමට අලි මරමුද? (නි)
මොහාන් Tuesday, 17 September 2013 02:46 PM
මෝඩ කතා කියන්න එපා චන්ද්‍ර වීරසින්ගේ,මේවා ස්වභාවික දේවල්. මේකට කියන්නේ වනයේ නීතිය. අපි නවත්තන්න ඕනෑ මේවා නෙමේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා නැතිවන සත්ව ජීවිත. (නි)
පිටබැද්දර ජයා Tuesday, 17 September 2013 03:05 PM
මොහාන් , චන්ද්‍රා කියන්නේ මෝඩයෙක් නම් නෙවෙයි හොඳ ඉගෙන ගත්ත මහත්තයෙක් මේක පොඩි විහිළුවක් වෙන්න ඇති , (අ)