ග්‍රහලෝකත් එක්ක සම්බන්ධකම් තියන බලවත් කෙනකුට පසුගියදා උඩරට පළාතෙ ලොකු පට්ටමක් හම්බ වුණා.
කවුරැවත් නොසිතූ ආකාරයට පදවි ලාභයක් ලැබූ මෙතුමිය පත්වීමෙන් දවස් ගණනකට පස්සෙ වැඩ භාර ගත්තා...
මෙතුමියගෙ නිල නිවාසෙයි කන්තෝරැවයි දෙකම තියෙන්නෙ එක තැන... ඉතින් අලුත් පට්ටම ලැබුණම එතුමිය දන්න ශාස්තරවල හැටියට හිටපු තැන තියන අසුබ දේ ඉවත් කරල සුබ දේවල් කිට්ටු කරගන්න තීන්දු කරලලු...
ඉතින් ඒ අනුව මුලින්ම වෙනස් කරන්න තීන්දු කළේ තමන්ගෙ විශාල මන්දිරයෙයි කන්තෝරැවෙයි තියන තිරරෙදි, බුමුතුරැණු, පස් වගේ දේවල්ලු...
මෙතෙක් කල් භාවිත කළ ඉතා හොඳ මට්ටමේ තිරරෙදි පලස් ආදිය වෙනුවට ලබාගන්න යන අලුත් ඒවයෙ මිල ගණන් දැන් ඇස්තමේන්තු කරගෙන යනව... ඒ ගැන අවසන් ගණනයක් තවම හමාර නැහැ... ඒත් කියන්නෙ ලක්ෂ ගණනක් කියලයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් වෙනස