IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


අලුත් රැල්ල පාලනය කිරීම අසීරුයි

චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ පළාත් 31 න් 19 ක් පුරා 'කොවිඩ් 19' නව රැල්ල ව්‍යාප්තවී තිබේ. මෙම නව රැල්ලට හේතුව වී ඇත්තේ 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' විකෘති ප්‍රභේද යැයි ද පැවැසෙයි.

'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. එදා වයිරසය ගැන නිවැරදි අවබෝධයක් නොතිබුණු හෙයින්, එය පාලනය කර ගැනීමට අසීරු කාර්යයක් විය. දස දහස් ගණනින් ආසාදිතයන් වාර්තා වූයේත් මරණ වාර්තා වූයේත් ඒ නිසාය.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (4)

අලුත් රැල්ල පාලනය කිරීම අසීරුයි

sharm warn Friday, 05 November 2021 04:55 PM

අනුන්ට කළ දේ තමන්ටත් ඵල දෙනවනේ...

:       47       28

Rohana Friday, 05 November 2021 06:46 PM

ලෝකයටම කොරෝනා බෝකලේ චීනයයි...

:       42       19

අගුපිලගේ Saturday, 06 November 2021 06:29 AM

චීනා චී අප්පා උන් හදන්නෙ මොනවා හරි කරල ලෝකය යටත් කර ගන්න අපේ මොට්ටයෝ තවමත් උන් පස්සෙ යනවා. දැන්වත් ටිකෙන් ටික උන්ගෙන් මග හැරියේ නැත්නම් 2030 ට පෙර ශ්‍රී ලංකාව චීන කොලනියක් වෙලා ඉල්ලංකා වෙන්න පුළුවන්.

:       26       8

siri Saturday, 06 November 2021 08:12 AM

පුළුවන් තරම් සංචාරකයන් ගෙන්නගන්න.

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 335 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1849 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site