මහ පක්ෂයෙ භේදය සමනය කරන්න ඔන්න ආයෙමත් පස් හය දෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරලලු... ඒ පත්වීම ලබපු අය දැන් තිරය පිටුපස වැඩත් පටන් අරන් කියල ආරංචියක් යනව.
රටේ හිටපු ලොකු තැනට නැවත වරමක් ගන්න අමාරැ නිසා එයාගෙ ආශිර්වාදෙ ඇතුව ඒ පවුලෙ වෙන කෙනකුට අවස්ථාව දෙන්නයි මේ කතාබහ පටන් ගත්තෙ... ලැබෙන ආරංචිවල හැටියට හිටපු ලොකු තැනගෙ සහෝදරයන්ගෙන් රටට වැඩක් කළ කෙනකුට අවස්ථාවක් දෙන්න බුලත් කොළ පාටියෙ ඉහළ තැන්වලත් කැමැත්ත තියනවලු. ඒ ගැන කසුකුසු මට්ටමින් දැනට කෙරෙන කතාව හරි ගියොත් ආයමත් හිටපු ලේකම් සයිස් මහත්තයකුට වාසනාව උදා වෙන්න පුළුවන් කියලා කියැවෙනවා.
උන්නැහේට ජ්‍යෙෂ්ඨ උපසභාපති මට්ටමේ තනතුරකුත් තවත් පට්ටමකුත් යෝජනා වෙලා කියල කතාවක් යනවා... ඒ ගැන හරිම විස්තරේ හෙට අනිද්දට එළියට එන්නත් පුළුවන්ලු.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් මුහුණකට ඉඩ