IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත් පොලිස් ඒකකය 28 වැනි දා එයි

ආගමික සිද්ධි සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිස් ඒකකය කොළඹ ධර්මපාල මාවතේ අංක 135 දරණ ස්ථානයේ බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යංශයේ පස් වැනි මහලේ දී ලබන සඳුදා (28) විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රාදේශීය පොලිසි මගින් කරන පැමිණිලි ගැන සෑහීමකට පත් නොවන්නේ නම් මෙම ඒකකයට එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත්, සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ, පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් හය දෙනකු එහි සේවය කරන බවත් ඔහු කියයි.

මෙම ඒකකය පිහිටැවනුයේ ජනපති නියමයෙනි. ආගම් අතර සාමය සහජීවනය හා සංහිඳියාව පවත්වාගෙන යෑම ප්‍රධාන අරමුණයි.

 

 



අදහස් (0)

අලුත් පොලිස් ඒකකය 28 වැනි දා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site