ගීතයේ වෙනස්ම ශෛලයක් හොවා දක්වමින්, වේග රිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනවූ ඇය බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. ඇය නමින් සුරේනි ද මෙල් වන අතර, ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.
"මේ දවස්වල මම සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවා. ඉස්සරහට සිංහල අවුරුදු නිසා දැනට ගොඩක් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ප්‍රසංග සඳහා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේවල් කරන ගමන් අලුත් Track එකක් කරලා තියෙනවා. ඒ Track එකත් ලැබෙනකන් වැඩි විස්තරයක් කියන්නේ නැහැ. මොකද Track එක හරියට අතට ආවට පස්සෙ මගේ රසිකයන්ව ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒකට වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නටන්න පුළුවන් වේග රිද්ම ගීතයක් වේවි. ඊට අමතරව වසන්ත දුක්ගන්නාරාළගේ ලොකු ප්‍රසංගයක් පැවැත්වෙනවා දෙවැනිදා ඉතිං ඒ සඳහා සහභාගී වෙන්න තියෙනවා. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉවර වෙච්ච Track එකත් එක්ක තවත් Track එකක් කරන්න සැලසුම් කරගෙන යනවා."
ඡායාරූප සුරේනි ද මෙල්ගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ගීතය නටන්න පුළුවන් එකක්