IMG-LOGO

‘‘අලුත් ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරි හැඩයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් ලැබෙන පාටක් පෙනෙන්නට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

අඩු තරමින් මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරන බවක් හෝ පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වූ විට විදේශයන් පෝලිමේ ඇවිත් උදව් කරාවි යැයි බොහෝ දෙනෙකු සිතුවත් අද එය එසේ සිදුවී නැතැයි පැවසූ වීරවංශ මහතා ජනතාව දිනෙන් දිනම විශාල ගැටලු ගොඩක හිර වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (14)

‘‘අලුත් ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරි හැඩයි‘‘

swiss Sunday, 05 June 2022 11:14 PM

තෙල් ගහපු මොල නැවක් කතාකරයි...! සුද්දා රට බාරදීපු දවසේ ඉඳලා අවුරුදු 70ක් පිටරැටියාට රට උගස් කරපු 225 එක් කෙනෙක්...!

:       0       14

Perera Monday, 06 June 2022 01:51 AM

මෙයා විසඳන්නෙ කාගෙ ප්‍රශණද කියල මුළු රටම දන්නවා

:       1       17

C.K.Lankaputhra Monday, 06 June 2022 06:50 AM

ඔබ තුමාටත් ඇමති කමක් ලැබුනා නම් ප්‍රශ්න විසඳයි හිටු කියල. ගිය ආණ්ඩුවේ ඇමති කමක් අරගෙන සියලු පුශ්න විසඳුවා වගේ. ඒකයි නොවිසඳුන ලොකුම ප්‍රශ්නෙ. නැද්ද මං අහන්නෙ.

:       1       26

Bhanuka Monday, 06 June 2022 07:05 AM

වීරවංස මීට කලින් චන්දෙදි ්භය සහ මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න රටේ ජනතාව රවටන්න කියපු බොරු ගොඩ කාටත් මතකයි. දැන් වීරවංස කතා කරන්නේ ඒවා මොනවත් මතක නැහැ වගේ. අඩු ගානේ ඒ කියපු බොරු වලට මුලින්ම වීරවංස ජනතාවගෙන් සමාව ගන්න ඕන. දැන් බොරුවට ආණ්ඩුවට දොස් කියල මේ පව් වලින් වීරවංසටත් මිදෙන්න බැහැ .

:       1       23

Bamunuarachchi Monday, 06 June 2022 07:46 AM

පළපුරුදු යටත් රට කරගෙන යන්න බැරිනම් 225 පන්නලා අලුතෙන් එන අය කොහොම කරන්නද? පැහැදිලිව පෙනෙන කරුණ නම් මෙරට පාලනය කරන්න කෙනෙක් මේ රටේ නැහැ. දනින් අඬා වැටී හරි සුද්දාට නැවත රට බාර දෙමු.

:       7       10

fairoosMonday, 06 June 2022 12:34 PM

මෙහෙමත් මෝඩ අය ඉන්නවනේ..!

:       1       7

BamunuarachchiWednesday, 08 June 2022 11:59 AM

මෝඩ නිසානේ ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයින්ට මේ රටේ බින්න බහින්න ඉඩදුන්නේ...!

:       0       0

Prasheen Monday, 06 June 2022 08:30 AM

විමලෙගේ ලී කුවාන් යූ මහතීර් මොහොමඩ් එකතු වෙලා ඇරියා රටටම සැපට

:       1       31

pj Monday, 06 June 2022 09:51 AM

බැරි වෙනකන් බලාගෙන ඉන්න අය ගොඩක් වැඩියි. ඉන් තමන්ගෙ කට මොනවද කියන්නෙ කියල දන්නෙ නැති කෙනෙක් මේ.

:       0       24

SL Monday, 06 June 2022 10:22 AM

මේ ඉන්න කාලකන්නි එකෙකුටවත් රටේ ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. 225 ම කරන්නේ වචනෙන් කියන්න බැරි බූරු වැඩ සහ ආතමාර්තකාමි වැඩ. රුසියාවෙන් ලාබෙට තෙල් ගන්න ක්‍රම තියෙද්දී රුසියාවත් තරහ වෙන විදියට කාලකන්නි ප්ලැන් එකක් කලුකෝට් කාරයෝ දියත් කරලා රටේ ආර්ථිකයට විශාල හානියක් වෙනකල් බලාගෙන හිටපු විධායක හරකෙක් සහ ඊටම හරියන කුප්ප අගමැතියෙක් ඉන්න රටක අපි ඉන්නේ කියල හිතෙන කොට දැනෙන්නේ විශාල දුකක් කිසිම පැහැදිලි කාලසටහනකට අනුව හදපු program එකක් ගැන හිතලවත් නැහැ, තමන්ගේ දේශපාලන බලය තියාගන්න දිවා රෑ වෙහෙසෙන තක්කඩි ටිකක් නිසා මිලියන 20ක මිනිස්සු එදා වේල හොයාගන්න ඉතා අසීරු ලෙස වැඩ කරනවා. මේ වට මිනිස්සු දෙන වස් වැදුනොත් මුන් ගේ ගෙවල් ගිනිගන්නේ ඉබේම

:       3       22

Rata Perata Monday, 06 June 2022 11:57 AM

මේ විමලාවතී .. මහතිර්ල කපුටල ගෙනල්ල අපේ රට නැති කරල දැන් ආයෙත් බයිල කියන්නෙ නැතුව ඉන්න.

:       1       14

Lalith M Monday, 06 June 2022 12:00 PM

තමන් ඇතුලුව සිටි රජය අවුරුදු අටක් විනාශ කල දේ නව රජය මාසයක් තුල ගොඩ ගන්න ඕන කියල හිතන්න තරම් විමලය මෝඩද?

:       0       16

Bandara Monday, 06 June 2022 01:36 PM

මෙයාල මෙච්චරකල් වෙන ආණ්ඩුවක ඉන්න ඇත්තේ.

:       0       7

විපරමා Monday, 06 June 2022 02:27 PM

පිටරට වලින් උදව් කරන්න ආවොත් ඊට පස්සේ කියයි බටහිර කුමන්ත්‍රණ කියලා. විමලේ හැම දෙයක් දිහාම බලන්නේ වපර ඇහින්... සාටකේ එල්ලිලා බඩ වඩාගත්තු කෙනාගේ කැරැට්ටුව ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 388 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site