සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිසා ලේකම් කාර්යාලයය, කෑගල්ල නගර සභාව හා පොලිසිය ඇතුළු රජයේ ආයතන සංවිධායකත්වයෙන් කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ බක්මහ උළෙලේ අලි රේස් හා තිරික්කල් රේස් විශේෂත්වයක් විය.
අලි හය දෙනෙක් අලි රේස් දිවූහ.
මිල්ලතිගොඩ ගල්කුලමා පළමු ස්ථානය , පූජා ඇතින්න හා කුවේණි ඇතින් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානය ද දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලිත් අවුරුදු සමරති
මර්වින් Wednesday, 16 April 2014 01:10 PM
අලි පාලනය කරන එක හරිම පහසු වැඩක් (නි)
Jaye Thursday, 17 April 2014 02:28 PM
මගේ දැනුමේ හැටියට හෙණ්ඩුව පාවිච්චි කරන්නේ අලියා බය කරන්නවත්,හිංසා කරන්නවත් නෙමේ. අලියාට ඔය හෙණ්ඩුව පේනව ඇත්තේ ඉරට්ටක් විදිහට ඇත්ගොව්වායි හෙණ්ඩුවයි මෙල්ල කරන එක අලියට ලොකු වැඩක් නෙවෙයි. එක පහරකින් සියල්ල අවසන් කල හැකියි. ඇත්ත මෙයයි .අලියාව පාලනය කරන්නේ උගේ ඇඟේ පිහිටි නිලවලිනි,සෑම නිලයකටම එක ඉර්යව්වක් ඇත.තනි මිනිහෙකුට අලියෙක්ව බයකරන්න පුලුවන්ද? (මුදී)
සිතු Thursday, 17 April 2014 04:04 PM
අසරණ සත්තු. කැලේ ඉන්න නෑ, මිනිස්සු කැලේ අයිති කරගෙන. මිනිස් වාසේ ඉන්න නෑ උන්ට හිරිහැර !. (ත)
රත්නසිරි Wednesday, 16 April 2014 10:39 AM
අමෝරාගත් හෙණ්ඬුවට බියෙන් අතපය ඔසවන අලියා දුටු විට ඇති වන්නේ ඉමහත් සංවේගයකි. පසු ගිය සතියේදී දළ කපා ගන්න සද්ධන්ත ඇතෙකු වෙඩි තියලා. ඇතා මහ පොලොව සිඹ ගෙන අවසන් ගමන් ගිහින්. දළ කැපූ එවුන්ට දඬුවම් දෙන්න සොයන බවක් නෑ පේන්නේ. සතුනට හිංසා නොකරන්න. හෙන්ඬුව නැති විටකදී මේ මිනිහ අසුවුනොත්, අලියා නිකන් ඉන්නේ නැතිව ඇති.(නදී)
අමිළ Wednesday, 16 April 2014 11:35 AM
අලි දුවනකොට මිනිස්සුත් දුවන්න ඇති නේද? (නදී)
අසාද් Wednesday, 16 April 2014 11:40 AM
සත්ව හිංසනය තහනම් කරනු.(නදී)
පිටිගල Wednesday, 16 April 2014 12:25 PM
අමානුෂික සත්ව හිංසනය බලන්න පින්නවල යන්න ඕනෑ. අලියෙකුට මුත්‍ර යන්න පහර දීම ගැන කතා කරන්න ගිහින් මටත් ගහන්න ආවා. (ත)