බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් දෙකක් අලුත්ගම හා දර්ගා නගරයේ පැවැත්වීමට යාම නිසා අද (9) එම පෙදෙස්හි පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.
අවට පොලිසි වලට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කොමාන්ඩෝ භටයන්ද ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන රථද සීරුවෙන් තබා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පෙලේ පොලිස් නිලධරයෝ පිරිසක්ද එහි යවනු ලැබ සිටිති.
ඡායාරූප - සරත් සිරිවර්ධන
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගම, දර්ගා නගරයේ ආරක්ෂාව දැඩි වෙයි
රොෂාන් ෂාරුක් Sunday, 09 August 2015 12:54 PM
ඥානසාර හිමියන්ට ඕන වෙලා තියෙන්නේ මොනහරි කරලා වීරයෙක් වෙන්න. අන්තිමට විනාශ වෙන්නේ අහිංසක ජීවිත (බ)
දුමින්ද Tuesday, 11 August 2015 08:39 AM
දේශපාලන අතුරේ යාම (ම)
දයාරත්න Monday, 10 August 2015 04:35 PM
හාමුදුරුවනේ, පිරිසිදු සිංහල බෞද්ධයෝ ඔබ සමඟයි. ඉදිරියේදී තව සමහරු එකතුවේවි (නි)
මාපලගම පත්මා Sunday, 09 August 2015 03:27 PM
අපිට දුක හිතෙන්නේ සිවුරක් දමාගෙන මේ දේශපාලන වැඩ කරන නිසා (නි)
දිල්ෂාන් Sunday, 09 August 2015 03:41 PM
ඔබවහන්සේට ජය අපේ හාමුදුරුවනේ! (නි)
අනුර Sunday, 09 August 2015 08:28 AM
ඇති වැඩක් බොදු බල සේනාවට (ම)
රසිකා Monday, 17 August 2015 04:51 AM
ජයවේවා! (නදී)
කස්තුරිආරච්චි Sunday, 09 August 2015 08:46 AM
එහෙම කළ එක හොඳයි (නි)
චාමික Sunday, 09 August 2015 08:49 AM
අපේක්ෂකයෝ රැස්වීම් තියන්නේ ආධාරකරුවෝ වැඩිපුර ඉන්න තැන්වල. මෙහෙම තැනක බොදු බලේ රැස්වීම් තියන්නේ ඇයි? (නි)
ඉසිර Sunday, 09 August 2015 09:20 AM
අපේ හාමුදුරුවෝ විතරයි දැන් තිබෙන බලාපොරොත්තුව (නි)
සහන් Sunday, 09 August 2015 09:32 AM
බෞද්ධයනි, පෙරට එන්න! ජාතිවාදය,ආගම්වාදය වපුරා බුද්ධාගම හෑල්ලුවට ලක්කරන අයට විරුද්ධව පෙළගැසෙන්න (නි)
ගුණපාල Sunday, 09 August 2015 09:33 AM
අපේ හාමුදුරුවන්ට අපේ උපරිම සහයෝගය දෙනවා (නි)
ඉන්ද්‍රජිත් Sunday, 09 August 2015 09:33 AM
අපේ හාමුදුරුවන්ට ජය! (නි)
හේමන්ත Sunday, 09 August 2015 09:35 AM
බොදු බල සේනාවට ජයවේවා! (නි)
විභූති Tuesday, 11 August 2015 03:19 PM
හාමුදුරුවනේ,ප්‍රශ්න නම් ඇති කරගන්න එපා (නි)
ඉන්ද්‍රා Sunday, 09 August 2015 09:41 AM
කිසිදු ප්‍රශ්නයක් නම් ඇතිවෙන්න දෙන්න එපා. අපිට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති (නි)
ගිහාන් Monday, 10 August 2015 02:28 AM
අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොකර ඕනෑ දෙයක්... (නි)
චන්දන Sunday, 09 August 2015 11:21 AM
බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට වදාළේ ධර්මෙයෙහි හැසිරෙන ලෙසයි. ධර්මය බබළන්නේ එවිටයි. යමෙක් මෝහය නිසා රාගයෙන් ද්වේශයෙන් හැසිරෙයිද ඔහු හෝ ඇය අකුසල් සිදුකරගනියි. සැමටම යතාවබෝධය පහළ වේවා! (නි)
ඔමාලි Monday, 10 August 2015 01:15 PM
රාජිත කරපු දේ අස්වැන්න (බ)