අද අලුයම අලුත්ගම දී සිදු වූ දුම්රිය අනතුරට හේතුව වැරදි දුම්රිය සංඥාවක් ලබා දීම විය හැකි යැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
අනතුර වාර්තා වීමත් සමග දුම්රිය බලධරයෝ සහ පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගම අනතුරට හේතුව වැරදි සංඥාවක්?
සනත් බණ්ඩාර Wednesday, 07 May 2014 08:30 AM
මෙහෙම අනතුරු හැමදාම උනොත් අපේ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවෙනවා ඒ නිසා හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනි.(නදී)
ප්‍රදීප් Wednesday, 07 May 2014 08:53 AM
දේශපාලනයේ පිහිටෙන් නුසුදුසු පුද්ගලයන් පත්කිරීම නිසා දුම්රිය සහ ලංගමය විනාශ විය.(නදී)
උපුල් Wednesday, 07 May 2014 10:01 AM
මම පසුගිය 5 වෙනිදා දැක්කා අලුත්ගම දුම්රිය සේවකයෙක් හොඳටම බීලා දුම්රිය ස්ථානය ඇතුලේ සද්ද කර කර ඉන්නවා. ඒ ලංගම සුදු සුට් එකකකින් සැරසුන මහත්මයකුත් හිටියා. මම හිතන්නේ ඒ දුම්රිය ස්ථානදිපති වෙන්න ඇති. ඉතින් එයා තමන් ගේ සේවකයන් ගැන බලන්නේ නැද්ද? බීමතින් වැඩ කරනකොට මගීන් අනතුරේ.(නදී)
රොහාන් Wednesday, 07 May 2014 10:33 AM
වැස්ස නිසා මෙහෙම වෙන්නැති (දිල්)
ගයාන් Wednesday, 07 May 2014 02:15 PM
තමන් කරන රාජකාරිය හරියට කරන්න බැරී සියලු දෙනාම ඉවත් කරන වැඩ පිළිවෙලක් හදන්න ඕන. (ස)