IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත්ගමත් කඩ වහලා

අලුත්ගම , ධර්ගා නගරය ,බේරුවල හා මග්ගොන මුස්ලිම් කඩ සාප්පු වසා තිබිණි.

 



අදහස් (0)

අලුත්ගමත් කඩ වහලා

උදාර Thursday, 19 June 2014 08:10 PM

අපිට පාඩුයිනේ (අ)

:       0       0

සම්පත් Friday, 20 June 2014 09:58 AM

මේ ගොල්ලෝ මේ සිංහල අපිට පෙන්නනේ ඒගොල්ලන්ගේ හයිය. දැන්ම ඔහොම නම් තව ටික කලක් ගියහම මේගොල්ලෝ රටට මොනවා නොකරාවිද? (ස)

:       0       0

මංගල Thursday, 19 June 2014 08:23 PM

මෝඩකමට බේත් නැහැ. හැමදාම වහනවනම් ඉතාමත් හොදයි. ලංකාවට වෙලා තියෙන්නේ, ප්‍රශ්න වලට දෙන උත්තර හරියට අර යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ. දැන් හාමුදුරැවන්ට පහරදුන්න එක නෙවෙයි ප්‍රශ්නෙ. ඇහැට ඇගිල්ලෙන් ඇන්නාම රිදෙනවා. රිදුන එකා ගහනවා, දැන් ඇහැට ඇගිල්ලෙන් ඇනපු එක ගැන කිසිම කථාවක් නැහැ. ගහපු එක ගැන තමා කථාව. මේ ඔක්කොටම මුල කොන්ද පන නැති දේශපාලුවො. මේ රට සිංහල බෙෳද්ධ රටක් කියල කට ඇරලා කියන්න එකෙකුටවත් කොන්දක් නැහැ. කට ඇරල කියන්න බැරිද මේ රට සිංහල බෙෳද්ධ රටක්, අනෙකුත් ජාතීන්ට සහ ආගම් වලට සහජීවනයෙන් ඉන්න පුලුවන් කියලා. (අ)

:       0       0

මිගිද Friday, 20 June 2014 10:18 AM

ලබන ජනාධිපති වරනයෙදී සිංහලයා බෙදුනොත් සිංහල නොවෙන ජනාධිපති කෙනෙක් ලංකාවේ පත්වේවි. ඒ සඳහා දැනටමත් කටයුතු කෙරෙමින් පවතින බව සිංහලයා දැන ගත යුතුයි! (නදී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 03:33 AM

ආරංචි විදියට නම් එක්තරා කල්ලියක් තමයි තුන්ඩු කෑලි බෙදලා කඩ වස්සවලා තියෙන්නේ. මේ විදියට ගියොත් නම්.නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් වත් කපන්න බැරි වෙයි පහු වෙනකොට. පේන විදියට කල්ලිය දැනටමත් මුල් අල්ලලා තියෙන්නේ. දැම්මම කපලා දැම්මේ නැත්නම්, අනාගතයේදී මහා විනාශයක් වෙනවා නොඅනුමානයි.(නදී)

:       0       0

කපිල Thursday, 19 June 2014 09:35 PM

හාමුදුරුවන්ගේ කතාව මම අන්තර්ජාලයෙන් බැලුවා. හාමුදුරුවෝ කියන්නේ අද සැබවින්ම සිංහලයා පත් වී ඇති තත්ත්වය ගැනයි. (නි)

:       0       0

බෙනට් Thursday, 19 June 2014 10:20 PM

මේ විදියට ගියොත් නම් අපිට මේ ගැටලුව අවසන් කරන්න අමාරුයි නේද? (නි)

:       0       0

සෙහාන් Thursday, 19 June 2014 10:43 PM

මංගල හරියට හරි. (නි)

:       0       0

පිටිගල Thursday, 19 June 2014 11:31 PM

කාටවත් ඕක තේරෙන්නේ නැහැ මංගල. (නි)

:       0       0

රන්දි Thursday, 19 June 2014 11:34 PM

හෙට වෙද්දි බලමුකෝ.... ෂුවර් එකටම එයාලා කඩ අරියි (නි)

:       0       0

අංජන Thursday, 19 June 2014 11:43 PM

මංගල, මෙන්න මල් මිටක් මගෙන්! මේක තේරුම්ගන්න පුළුවන් ටිකදෙනයි ඉන්නේ (නි)

:       0       0

ලක්ෂිත- ප්‍රංශය Friday, 20 June 2014 12:24 AM

මංගල, ඕක කියන්නත් දෙයක්ද? (නි)

:       0       0

ප්‍රියංක Friday, 20 June 2014 12:30 PM

මංගල වගේ කෙලින් කතා කෙරන්නේ නෑ හැමෝම. ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අපි එකතු වෙන්න ඕන කාලයක් මේක. එ්ත් කණගාටුව රට ජාතිය ගැන නොහිතන අම්මවත් විකුණන් කන මිනිස්සු ඉන්න එකයි. සමහරක්ගේ කොමෙන්ට්ස් දැක්කම රෙදි ඇදගෙනද ඉන්නේ කියල හිතෙනවා.(නදී)

:       0       0

කුෂාන් Friday, 20 June 2014 06:00 PM

එයාලටම ඇතිවෙලා කවදහරි අරින්නෙ නැතෑ (නි)

:       0       0

වින්ද්‍යා Friday, 20 June 2014 12:36 PM

හාමදාම වහන්න අපට මොකද (අ)

:       0       0

සාලිත Saturday, 21 June 2014 08:15 AM

මංගල ගේ කතාව හොදයි ජාතිවාදය හිතේ තියන මොට්ටයන්ට සදාරණව හිතන්න පුරුදු වෙන්න (අ)

:       0       0

රූපසිංහ Friday, 20 June 2014 02:43 AM

ඒගොල්ලන්ට ඕනෑ වුණහම කඩ වහනවා. ඕනෑ වුණහම කඩ අරිනවා. අපිට බඩු ගන්න ඕනෑ වුණහම බඩු විකුණන්නේ කවුද? නරකද, අපිම කඩයක් දමාගත්තොත්? (නි)

:       0       0

චන්ද්‍රානි Friday, 20 June 2014 05:38 AM

මේක දිගින් දිගටම ගියොත් නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

කල්හාර Friday, 20 June 2014 06:11 AM

හැමදාම මෙහෙම කරන්න බැහැනේ (නි)

:       0       0

ග්‍රාම්‍යා Friday, 20 June 2014 07:28 AM

සිංහල, දෙමළ හෝ මුස්ලිම් මොන කඩයක් වුනත් ලංකාව පුරාම වහපුවාම කාටද පාඩු? සාමාන්‍ය ජනතාව ඔය හැම අන්තරාවකටම ටික කලකින් විසඳුමක් හොයා ගනීවි. මේක තනිකරම ජාතිවාදී කුමන්ත්‍රණයක් මිනිසුන්ගේ මුලික ප්‍රශ්න යටපත් කරන්න හදන කුමන්ත්‍රරණයක්. සාමාන්‍ය ජනතාව අතර මුස්ලිම් දෙමල සිංහල බේදයක් නැ. නමුත් බලපුළුවන්කාර කීප දෙනෙක් ඒ වගේ බේදයක් ඇතිකරවන්න හදනවා.(නදී)

:       0       0

බමුණු Friday, 20 June 2014 07:31 AM

සුපර් මාර්කෙට් ඇරලනෛ්. (නදී)

:       0       0

ලංකා Friday, 20 June 2014 07:41 AM

මංගල ඔයා මොනවද මේ කියවන්නේ? (නදී)

:       0       0

මහේෂ් Friday, 20 June 2014 08:16 AM

අපේ අයට සතියෙන් අමතක වෙනවා. ජාතියට නායකත්වය දෙන්න පක්ෂ පාට නැති තනි සිංහල සංවිධානයක් බිහි වෙන්න ඕනේ. ධර්මපාල තුමා වගේ නායකයෙක් අවශයයි (නදී)

:       0       0

අජන්තා Friday, 20 June 2014 02:49 PM

මංගල ඔය ටික කියන්න බය දේශපාලකයන්ගේ වාසියට (නදී)

:       0       0

තරිඳු Friday, 20 June 2014 08:56 AM

මංගල ගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරමි. මංගලට මල් මිටක් (නදී)

:       0       0

සමන් Friday, 20 June 2014 09:01 AM

සිංහලයන්ටත් හොඳ නායකත්වයක් ඕනා. සෝබිත හිමි හරි කමක් නැහැ. (නදී)

:       0       0

නිලක්න Friday, 20 June 2014 09:30 AM

මංගලගේ කතාව හරියටම හරි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site