මත් කුඩු කිලෝ 13ක් ලඟ තබාගත්තැයි සැකපිට අලුත්කඩේ මහාධිකරණයට රැගෙන ආ සිරකරුවෙකු මාංචු පිටින් ආපසු බන්ධනාගාරයට ගෙන යාමට සූදානම් වෙද්දී සුදු වෑන් රියකින් ආ අවි ගත් පිරිසක් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහු පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත. ‘පස්වරු එකට පමණ සුදු වෑන් රියක් ආවා. ඔවුන් ළග තුවක්කු තිබුණා. ඉන් බැසගත් මිනිසකු බන්ධනාගාර රැකවලාගේ හිසට පිස්තෝලයක් තිබ්බා. මාංචු පිටින්ම සිරකරු වෑන් රියට දමා ගත්තා. වෑන් රිය වේගයෙන් ගියා‘ යැයි සිස්ධිය දුටු අයෙක් කීවේය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත්කඩේදී සිරකරු පැහැර ගනී
අචිනි Monday, 13 February 2012 01:50 PM
කාගේ ගෝලයෙක්ද?
රුවන් Monday, 13 February 2012 02:38 PM
ඇමැති කෙනෙක්ගේ කවුරු හරිද දන්නේ නෑ..
ජනක Monday, 13 February 2012 02:40 PM
මෙවැනි දේවල් සිදුවීමෙන් සමාජයේ මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට ඇති නොහැකියාව පෙන්වයි.