පසුගිය බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපැවැත්වුණු විදුලිය බිඳ වැටීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහටත් ගැලවීමක් නැතිවුනාලු.අරලියගහ මන්දිරයේ විදුලි බල උත්පාදක යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා විදුලි පන්දමක් අරන් කාමරෙන් කාමරයට යන්න අගමැතිවරයාට සිදුවුනාලු.
පස්සේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු එක්ක කතාවකදී පස් වැනි වීදියේ තියෙන තමන්ගේ ගෙදර විදුලි බල උත්පාදක යන්ත්‍රයත් අබලන් වී තිබෙන වගත් එයත් අලුත්වැඩියා කළ යුතුව ඇති බවත් අගමැතිවරයා කිව්වාලු.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරලියගහ මැදුරටත් විදුලි පන්දම් එළිය
නන්දලාල් - ප්‍රංශය Sunday, 28 February 2016 10:13 AM
පළමුවැනි කාමරේ ඉඳලා අන්තිම එකට යනකොට විදුලි පන්දමේ බැටරි බැහැලා පන්දමත් ක්‍රියාවිරහිත වුණාද දන්නේ නැහැ. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය වගේ ප්‍රභූන් සිටින ස්ථානවල විදුලිබල උත්පාදක යන්ත්‍ර "කොට උඩ" යාම නම් කිසිසේත්ම අනුමත කළහැකි කරුණක් නොවේ (නි)
කපිල ඩුබායි Monday, 29 February 2016 07:39 AM
මොනවද සරත් මහත්තයෝ කිව්වෙ..කුප්පි ලාම්පුවෙන් ඉන්නම් කිව්වද? (අ)
සරත් Monday, 29 February 2016 02:46 AM
මේවා ඉතින් බයිලා තමයි. බලය ගන්න කලින් නම් කොහොමද කිවුවේ? (නි)