(යොහාන් භාසුර)
අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානිවූ මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ 19/1 පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් දින දෙකකින් ඉදිකිරීමට කටයුතු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
මෙම පාලම ඉදිරිකිරීමට සාමාන්‍යයෙන් දින 15 ක් ගතවන බවට ඇතස්තුමේන්තු කර තිබුණ ද එම ඉදිකිරීම භාරව සිටි ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී කටයුතු කිරීම නිසා දින දෙකකින් ඉදිකර අවසන් කළ බව ද එම අධිකාරිය කීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අරලගංවිලට දින දෙකකින් තාවකාලික යකඩ පාලමක්
NImal 1 Sunday, 01 December 2024 01:57 PM
අති විශිෂ්ඨයි...
don Sunday, 01 December 2024 06:01 PM
අනර්ඝයි, ඕක තමයි අපි රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කල් කරන්න පුළුවන් කම තියෙද්දී කොච්චර නොකර මගහැරලාද?
don Sunday, 01 December 2024 06:02 PM
එම ඇස්තමේන්තු කරුවා අස් කරන්න.